සමාජ ජාලා ක්‍රියාකාරින් දඩයම අරඹයි
ආන්ඩුව දැන් පොලිස් නිලධාරින් ෆේස්බුක් ක්‍රියාකාරින්ගේ ගෙවල් වලට එවනවා.අපේ ගෙදරටත් ඇවිල්ලා ෆේස් බුක් එන්න එපා කියලා දන්වලා ගියා.ඔක්කොම ගැන හොයනවා.ඉස්සර වගේ නෙවෙයි.ඉස්සර තිබුන නිදහස දැන් කප්පාදු කරමින් ඉන්නේ..මම දැන් ෆේක් එකකින් මුන්ට බනින්නේ. උන් එකත් වහන්න කියලා කීවා.