සමාජ ජාලා ක්‍රියාකාරින් දඩයම අරඹයි

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සමාජ ජාලා ක්‍රියාකාරින් දඩයම අරඹයි

    ආන්ඩුව දැන් පොලිස් නිලධාරින් ෆේස්බුක් ක්‍රියාකාරින්ගේ ගෙවල් වලට එවනවා.අපේ ගෙදරටත් ඇවිල්ලා ෆේස් බුක් එන්න එපා කියලා දන්වලා ගියා.ඔක්කොම ගැන හොයනවා.ඉස්සර වගේ නෙවෙයි.ඉස්සර තිබුන නිදහස දැන් කප්පාදු කරමින් ඉන්නේ..මම දැන් ෆේක් එකකින් මුන්ට බනින්නේ. උන් එකත් වහන්න කියලා කීවා.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මෙහෙම මාන්දමික ත්‍රිඩ් දදා කාලේ කන්නහ් මු මොනවගෙ කාලකන්නියෙක් වෙන්නහ් ඔනිද ?
     

    HESLIN2018

    Member
    Mar 29, 2018
    12
    1
    3
    Colombo
    බොරුවෙන් සත්‍ය වෙන් කර හඳුනගාත හැකියි ..පැමිණිළි අංකය හා පැමිණි නිලධාරියාගේ නම කියන්න
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    e7b756706240d1021141d0aa9538e230.png
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපේ ගෙදරටත් ආවා බන්. බලනකොට කොල්ලො විහිලුවට කරන වෑඩක්. මෝඩයෝ අහු වෙනවලු. සමහර එවුන් බය වෙලා අකවුන්ට් වල පාස්වර්ඩ් හිටන් දෙනවලු
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    අම්මාේ හරින් ඇත්තම කියන මිනිහා ලොල් මුන්ව දැන් මිනිස්සු සතපහකට ගනන් ගන්නේ නෑ

    හරීන්ගේ ඔය පේජ් එකටනම් යන්න එපා. උගේ රෙදි බිම.......