සමාජ ජාලා වලිය 18+ only...

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අර දිල්ශාන් කියන එකා ඒකෙ ඇතුලෙත් සන්ග්ලාස් දාගෙන.
    සල්ලි තිබුනත් ගොබ්බ ගති යවන්න බෑ මුන්ගෙ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    මේක වලියක්ද බන්. ඕකුන් හැතිකරේටම කඩු පිහි දීලා අන්තිම එකා ඉතුරු වෙනකල් තිබ්බනං ඕන් වලියක් කියතෑකි. අන්තිම එකාව අපිට හරි ගිහින ඉවරයක් කරල දාලා යූ ටියුබ් එක පොන්නයන්ගෙන බේරගන්න පුලුවන් :angry:
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,818
    2,714
    113
    අර දිල්ශාන් කියන එකා ඒකෙ ඇතුලෙත් සන්ග්ලාස් දාගෙන.
    සල්ලි තිබුනත් ගොබ්බ ගති යවන්න බෑ මුන්ගෙ
    අම්මෝ උබ ඕක දාපංකෝ යුටියුබ් එකේ උගේ චැනල් එකේ කමෙන්ට් එකකට. මුලින්ම ඕකා ඒ comments හයිඩ් කරනවා. එහෙම නැත්නම් ඒ හයිඩ් කරන ටිකට උගේ සිගිති පාතාල එකෙන් කන්න තමා වෙන්නේ උබට :lol::lol::lol:

    පොරට කැරි toxic ෆෑන් බේස් එකක් ඉන්නේ . අවුරුදු 14-24 වගේ අතර. ඒ කමෙන්ට් දැක්කම අනිවා හිතෙනවා නාමලයා ජනාධිපතිවෙනවමයි කියලා
    - ඩිල්ෂාන් අයිය වගේ තමා මම වෙන්නෙ ලොකු උනාම
    - කොච්චර සල්ලි තිබ්බත් ඩිල්ෂාන් අයිය දාන්නේ බාටා දෙකක්
    ඔය වගේ ගොබ්බ කමෙන්ට් තියෙන්නේ.

    english podcast ටිකක් අහලා ,ඒකේ ටිකක් සිංහලට හදලා ගොං සිංහලු ටික තාත්තගේ සල්ලි පෙන්නලා අන්දනවා. මූ ටිකක් ලොකු දේකට කලේ fiverr වල NFT eke ගේමක් ගහපු එක විතරයි
     
    Issara mn athal ekata okage panty base eka awussanawa. Mu me business kara experience thiynwa kiyla kaghuwata mu loss wechcha wdiyta samnya ekek loss unanm wahabonna wenne. Muge thaaththage salli nisa kelin katin innawa thaama. Muge pora talk ahana ewunta abasaranai
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    guy was genuine back then
    dont know about now
    i skipped his videos because viewers need to hear all the nonsense shit comes out of his mouth.

    im straight forward guy and i like to get to the point within first or two minutes. otherwise its a waste of time.
    for a youngsters he may be a god but matured guys like me he is just a guy.
     
    • Like
    Reactions: c2r

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,818
    2,714
    113
    Issara mn athal ekata okage panty base eka awussanawa. Mu me business kara experience thiynwa kiyla kaghuwata mu loss wechcha wdiyta samnya ekek loss unanm wahabonna wenne. Muge thaaththage salli nisa kelin katin innawa thaama. Muge pora talk ahana ewunta abasaranai
    වැඩක් නැ කියලා. ඕව කිවම අපි ඊරිසියාවට කියන්නේ කියල කියනවා. මොකක්හරි ෆිල්ඩ් එකක් හොදට මාස්ටර් කරල ටෝක් දෙනවනම් ඕකේ. පොඩ්කාස්ට් ටිකක් අහල ඒ ටික එහෙන් මෙහෙන් ගහල පොඩි සිංහලු ටිකට ආතල් දෙනවා
     
    • Like
    Reactions: asanka+++

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    අර දිල්ශාන් කියන එකා ඒකෙ ඇතුලෙත් සන්ග්ලාස් දාගෙන.
    සල්ලි තිබුනත් ගොබ්බ ගති යවන්න බෑ මුන්ගෙ

    සන්ග්ලාස් දැම්මෙ ෆෝන් එකෙන් ඉස්සර ව්ලොග් කරන නිසා ස්ක්‍රීන් එක දිහා බලන් කතා කෙරෙන්නෙ කැම් එක දිහා බැලෙන්නෙම නෑ ඒ නිසා අහක බලන් කතා කරනව වගේ

    දැන් දාන්නෙම නැති තරම්

    සන්ග්ලාස් දාන්නෙ ඇයි කියලම ටයිටල් දාල වීඩියෝ එකකුත් කලා උබල වගෙ පොන්ස්ලට :lol:

    Issara mn athal ekata okage panty base eka awussanawa. Mu me business kara experience thiynwa kiyla kaghuwata mu loss wechcha wdiyta samnya ekek loss unanm wahabonna wenne. Muge thaaththage salli nisa kelin katin innawa thaama. Muge pora talk ahana ewunta abasaranai

    තාත්තගෙ සල්ලි නිසා ගොඩ ගියෙ කියල 100 පාරට වඩා මන්ම කියල ඇති, උබල වෙන විකාර හිතාගත්තට කරන්න දෙයක් නෑ, අන්න අදත් වෙන එකෙක්ගෙ පොඩ්කාස්ට් එකකත් ( link ) මන් කිව්ව මන් මේ එක එක ඒව ට්‍රයි කලේ ගෙදර මිනිස්සු බැකප් එකට ඉන්න නිසා අහන උන්ට වෙන උන් කියන එව අහල ඉගෙන ගන්න එක අත අරින්න නෙමේ හොදට ඉගෙනගනිල්ල හැමෝටම කම්පැනි ඔව්නස්ල වෙන්න බෑ, ඇයි බැරි, වෙන්න ඕනි උන් කොහොමද වෙන්නෙ ගගා, ඒ කියලත් හැම වෙලේම කියනවා මන් කිව්වට අහන්නත් එපා ඔයාල ඔයාලගෙ රිසර්ච් කරල හොයල පිලිගන්න කියලත්...
    උබල වගෙ ටොක්සික් httpලට ඉතින් ඔච්චරයි පුලුවන්, මේකෙ කොට කොට ඉදපල්ල..උබල මෙහෙම ලිඳේ දාන එක පට්ට ආතල් ඕයි :lol::lol:

    අම්මෝ උබ ඕක දාපංකෝ යුටියුබ් එකේ උගේ චැනල් එකේ කමෙන්ට් එකකට. මුලින්ම ඕකා ඒ comments හයිඩ් කරනවා. එහෙම නැත්නම් ඒ හයිඩ් කරන ටිකට උගේ සිගිති පාතාල එකෙන් කන්න තමා වෙන්නේ උබට :lol::lol::lol:

    පොරට කැරි toxic ෆෑන් බේස් එකක් ඉන්නේ . අවුරුදු 14-24 වගේ අතර. ඒ කමෙන්ට් දැක්කම අනිවා හිතෙනවා නාමලයා ජනාධිපතිවෙනවමයි කියලා
    - ඩිල්ෂාන් අයිය වගේ තමා මම වෙන්නෙ ලොකු උනාම
    - කොච්චර සල්ලි තිබ්බත් ඩිල්ෂාන් අයිය දාන්නේ බාටා දෙකක්
    ඔය වගේ ගොබ්බ කමෙන්ට් තියෙන්නේ.

    english podcast ටිකක් අහලා ,ඒකේ ටිකක් සිංහලට හදලා ගොං සිංහලු ටික තාත්තගේ සල්ලි පෙන්නලා අන්දනවා. මූ ටිකක් ලොකු දේකට කලේ fiverr වල NFT eke ගේමක් ගහපු එක විතරයි

    lol ok
    එක්කො මුල ඉඳන් කන්ටෙන්ට් බලපන් නැත්නම් නොදන්න මගුල් කතා නොකර ඉදහන් බන් :lol:
     
    • Haha
    Reactions: asanka+++

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    Mokkuda oi me 😂 Mulleriya hospital eke wattuwak wage. Ara pissu kanna witharai joke kiyala ekak kare :rofl:
     
    Last edited:

    Similar threads