සමාජ ජාලා වලිය 18+ only...

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සන්ග්ලාස් දැම්මෙ ෆෝන් එකෙන් ඉස්සර ව්ලොග් කරන නිසා ස්ක්‍රීන් එක දිහා බලන් කතා කෙරෙන්නෙ කැම් එක දිහා බැලෙන්නෙම නෑ ඒ නිසා අහක බලන් කතා කරනව වගේ

    දැන් දාන්නෙම නැති තරම්

    සන්ග්ලාස් දාන්නෙ ඇයි කියලම ටයිටල් දාල වීඩියෝ එකකුත් කලා උබල වගෙ පොන්ස්ලට :lol:

    තාත්තගෙ සල්ලි නිසා ගොඩ ගියෙ කියල 100 පාරට වඩා මන්ම කියල ඇති, උබල වෙන විකාර හිතාගත්තට කරන්න දෙයක් නෑ, අන්න අදත් වෙන එකෙක්ගෙ පොඩ්කාස්ට් එකකත් ( link ) මන් කිව්ව මන් මේ එක එක ඒව ට්‍රයි කලේ ගෙදර මිනිස්සු බැකප් එකට ඉන්න නිසා අහන උන්ට වෙන උන් කියන එව අහල ඉගෙන ගන්න එක අත අරින්න නෙමේ හොදට ඉගෙනගනිල්ල හැමෝටම කම්පැනි ඔව්නස්ල වෙන්න බෑ, ඇයි බැරි, වෙන්න ඕනි උන් කොහොමද වෙන්නෙ ගගා, ඒ කියලත් හැම වෙලේම කියනවා මන් කිව්වට අහන්නත් එපා ඔයාල ඔයාලගෙ රිසර්ච් කරල හොයල පිලිගන්න කියලත්...
    උබල වගෙ ටොක්සික් httpලට ඉතින් ඔච්චරයි පුලුවන්, මේකෙ කොට කොට ඉදපල්ල..උබල මෙහෙම ලිඳේ දාන එක පට්ට ආතල් ඕයි :lol::lol:
    තෝත් අර මයිනගෙ පොඩි එකා රෝහිත වගේ මොලේ නැති පින්ගුත්තරයෙක්. සාමාන්ය පවුලක ඉපදුනානම් තොටත් හ් ජීවිතේ ගැටගහගන්න හෙන ගූ කට්ටක් කන්න වෙනවා. නොදන්න බිස්නස් කරන්න ගිහින් තාත්තගෙ සල්ලි ලක්ශ ගානක් නාස්ති කරලා දැන් කැරියා වගේ අනිත් උන්ට ටෝක් දෙන්නෙ තාත්තගෙ සල්ලි තියෙන නිසා. නැත්තන් තෝ බෙල්ලෙ වැලදාගෙන මෙලහට. තොගෙ බයිලා අහන පොඩි එවුන්ට වෙන්නෙත් ඔයටික තමයි, අර මලින්ද කියන එකානම් දෙයක් කියද්දි ඒ ගැන හොයලා බලලා කියන්නෙ. ඒත් තෝ ලෝඩ් පකීර් කියලා හිතාගෙන තොගෙ මනසගාත කැමරා එක ඉස්සරහා කියවනවා. දෙයක් කියන්න කලින් ඒගැන ස්ටඩී කරල ඉදපන් ආයෙ. ලන්කාවෙ ඉන්න හීනමාන පොඩි පොන්නයන්ට උබලා වගේ එවුන්ව තමයි වීරයො, ඒත් පරිනත මිනිස්සුන්ට උබලා විහිලුකාරයො
     
    • Love
    Reactions: sliit_kolla

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    තෝත් අර මයිනගෙ පොඩි එකා රෝහිත වගේ මොලේ නැති පින්ගුත්තරයෙක්. සාමාන්ය පවුලක ඉපදුනානම් තොටත් හ් ජීවිතේ ගැටගහගන්න හෙන ගූ කට්ටක් කන්න වෙනවා. නොදන්න බිස්නස් කරන්න ගිහින් තාත්තගෙ සල්ලි ලක්ශ ගානක් නාස්ති කරලා දැන් කැරියා වගේ අනිත් උන්ට ටෝක් දෙන්නෙ තාත්තගෙ සල්ලි තියෙන නිසා. නැත්තන් තෝ බෙල්ලෙ වැලදාගෙන මෙලහට. තොගෙ බයිලා අහන පොඩි එවුන්ට වෙන්නෙත් ඔයටික තමයි, අර මලින්ද කියන එකානම් දෙයක් කියද්දි ඒ ගැන හොයලා බලලා කියන්නෙ. ඒත් තෝ ලෝඩ් පකීර් කියලා හිතාගෙන තොගෙ මනසගාත කැමරා එක ඉස්සරහා කියවනවා. දෙයක් කියන්න කලින් ඒගැන ස්ටඩී කරල ඉදපන් ආයෙ. ලන්කාවෙ ඉන්න හීනමාන පොඩි පොන්නයන්ට උබලා වගේ එවුන්ව තමයි වීරයො, ඒත් පරිනත මිනිස්සුන්ට උබලා විහිලුකාරයො

    ow itin ekamanee maat kiwwe, tattage salli walin tama goda giye :lol: :lol:
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,818
    2,718
    113
    තෝත් අර මයිනගෙ පොඩි එකා රෝහිත වගේ මොලේ නැති පින්ගුත්තරයෙක්. සාමාන්ය පවුලක ඉපදුනානම් තොටත් හ් ජීවිතේ ගැටගහගන්න හෙන ගූ කට්ටක් කන්න වෙනවා. නොදන්න බිස්නස් කරන්න ගිහින් තාත්තගෙ සල්ලි ලක්ශ ගානක් නාස්ති කරලා දැන් කැරියා වගේ අනිත් උන්ට ටෝක් දෙන්නෙ තාත්තගෙ සල්ලි තියෙන නිසා. නැත්තන් තෝ බෙල්ලෙ වැලදාගෙන මෙලහට. තොගෙ බයිලා අහන පොඩි එවුන්ට වෙන්නෙත් ඔයටික තමයි, අර මලින්ද කියන එකානම් දෙයක් කියද්දි ඒ ගැන හොයලා බලලා කියන්නෙ. ඒත් තෝ ලෝඩ් පකීර් කියලා හිතාගෙන තොගෙ මනසගාත කැමරා එක ඉස්සරහා කියවනවා. දෙයක් කියන්න කලින් ඒගැන ස්ටඩී කරල ඉදපන් ආයෙ. ලන්කාවෙ ඉන්න හීනමාන පොඩි පොන්නයන්ට උබලා වගේ එවුන්ව තමයි වීරයො, ඒත් පරිනත මිනිස්සුන්ට උබලා විහිලුකාරයො
    අඩෝ මටත් මුල ඉදන්ම ඕක හිතිලා තියෙයි බං. මයිනගේ කොල්ලොයි මුගෙයි ලොකු වෙනසක් නැ. උන් ව්ලෝග් කරන්නේ නැ. ඒකයි වෙනස

    ඒත් තෝ ලෝඩ් පකීර් කියලා හිතාගෙන තොගෙ මනසගාත කැමරා එක ඉස්සරහා කියවනවා. දෙයක් කියන්න කලින් ඒගැන ස්ටඩී කරල ඉදපන් ආයෙ. ලන්කාවෙ ඉන්න හීනමාන පොඩි පොන්නයන්ට උබලා වගේ එවුන්ව තමයි වීරයො, ඒත් පරිනත මිනිස්සුන්ට උබලා විහිලුකාරයො

    මේකනම් සීයට ලක්ෂයක් ඇත්ත ඕයි. හොදට මොලේ තියෙන එකෙක්ට තේරෙනවා මම අර කලින් කිව වගේ මු පොඩ්කාස්ට් ටිකකුයි ආටිකල් ටිකකුය බලල කියවන්නේ කියල :lol::lol:
    මලින්දයව මම අදහන ඩයල් එකක් නෙමෛ්. ඒත් ඌ කතාකරද්දියි මුගෙයි සැහෙන වෙනසක් තේරෙනවා. පව් බං ලංකාවේ පොඩි උන් ටික , මුන් වගේ උන්ට ඇන්දිලා ඉන්නේ. ඉතින් අහනන්ත් දෙයක්ද රාජපක්සලා රජ කරන එක. මිනිස්සු අන්දන්න ලේසි
     
    Similar threads