සන්ග්ලාස් දැම්මෙ ෆෝන් එකෙන් ඉස්සර ව්ලොග් කරන නිසා ස්ක්‍රීන් එක දිහා බලන් කතා කෙරෙන්නෙ කැම් එක දිහා බැලෙන්නෙම නෑ ඒ නිසා අහක බලන් කතා කරනව වගේ
දැන් දාන්නෙම නැති තරම්
සන්ග්ලාස් දාන්නෙ ඇයි කියලම ටයිටල් දාල වීඩියෝ එකකුත් කලා උබල වගෙ පොන්ස්ලට
තාත්තගෙ සල්ලි නිසා ගොඩ ගියෙ කියල 100 පාරට වඩා මන්ම කියල ඇති, උබල වෙන විකාර හිතාගත්තට කරන්න දෙයක් නෑ, අන්න අදත් වෙන එකෙක්ගෙ පොඩ්කාස්ට් එකකත් (
link ) මන් කිව්ව මන් මේ එක එක ඒව ට්‍රයි කලේ ගෙදර මිනිස්සු බැකප් එකට ඉන්න නිසා අහන උන්ට වෙන උන් කියන එව අහල ඉගෙන ගන්න එක අත අරින්න නෙමේ හොදට ඉගෙනගනිල්ල හැමෝටම කම්පැනි ඔව්නස්ල වෙන්න බෑ, ඇයි බැරි, වෙන්න ඕනි උන් කොහොමද වෙන්නෙ ගගා, ඒ කියලත් හැම වෙලේම කියනවා මන් කිව්වට අහන්නත් එපා ඔයාල ඔයාලගෙ රිසර්ච් කරල හොයල පිලිගන්න කියලත්...
උබල වගෙ ටොක්සික් httpලට ඉතින් ඔච්චරයි පුලුවන්, මේකෙ කොට කොට ඉදපල්ල..උ
බල මෙහෙම ලිඳේ දාන එක පට්ට ආතල් ඕයි 