සමාජ ජාල වෙබ් අඩවියක් හැදීම සදහා

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    සමාජ ජාල වෙබ් අඩවියක් හැදීම සදහා

    සමාජ ජාල වෙබ් අඩවියක් හැදීම සදහා මේ http://phpfox.net/ සයිට් එකෙන් කුමන ස්ක්‍රිප්ට් එකද තෝරාගත යුත්තේ?
    Pricing
    We provide 3 packages to choose from


    Neutron Lite
    $299
    Neutron Basic
    $399
    Neutron Pro
    $599
    මෙම ස්ක්‍රිප්ට් 3 ම එක සමානද?
    නැත්නම් ගෙවන මුදල අනුව වැඩි පහසුකම් දෙනවද?eg:-Neutron Pro
    $599
    සමාජ ජාල වෙබ් අඩවියක් හැදීම සදහා තෝරාගත යුත්තේ කුමන ස්ක්‍රිප්ට් එකද?
    eg:-Neutron Pro
    $599
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    සමාන නැහැ මචන්, ඒකයි ගනන් වෙනස්
    ඕවා දන්න එකෙක් විස්තර කරයි
    මම නම් දන්නෙ නැහැ
     

    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    Capture.png
     
    • Like
    Reactions: Helo1

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    Pro එකේ තියනව Lite & Basic වල ෆීචර්ස් සේරම.
    අනික ප්‍රෝ එකේ ඇඩ් දාන්නත් පුලුවන්..
    ලයිට් එකේ ඉන්ස්ටන්ට් මැසේජින් නැහැ. නෝමල් ත්‍රේඩ් දාන්න වගේ පුලුවන්
    :dull:
     
    • Like
    Reactions: Helo1