සමාජ භීතිකාවෙන් @AnuradhaRa ව ගලවාගමු... 😎😎😎

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    අනුර ආවම හරියනවා
    අනිවා.. ලපයා ආවාම ග්‍රාමසේවා මට්ටමෙන් මේ වගේ අයව රැකබලාගන්නවා..රැකියා ව්යාපාර වලට යොමු කරනවා.. ගෙවල් වල හැංගෙන්න දෙන්නේ නෑ.. 69 ලක්ෂේ පුන්නක්කු බයියන්ටයි නිධන් කඩල බස් බෙදන රැලටයි බල්ලෝ ගහන උන්ටයි අපහාස කරන්න ඉඩ තියන්නේ නෑ. :yes:
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සමාජ භීතිකාව තියෙන කෙනෙකුට වුණත් ගෙදර ඉඳන් කරන job එකක්, freelancing වැඩක්, අඩුම තරමින් කරවලේ කඩේ පූසා/ බයික් එකක් හරියට හෝදන විදිහ/ උළුවස්සට දොරක් හයි කරන විදිහ/ අහු වෙන්නැතුව fake profiles හදන විදිහ etc ගැන youtube channel එකක් වුණත් කරන්න පුලුවන්.
    @AnuradhaRa
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,319
    113
    අනිවා.. ලපයා ආවාම ග්‍රාමසේවා මට්ටමෙන් මේ වගේ අයව රැකබලාගන්නවා..රැකියා ව්යාපාර වලට යොමු කරනවා.. ගෙවල් වල හැංගෙන්න දෙන්නේ නෑ.. 69 ලක්ෂේ පුන්නක්කු බයියන්ටයි නිධන් කඩන රැලටයි බල්ලෝ ගහන උන්ටයි අපහාස කරන්න ඉඩ තියන්නේ නෑ. :yes:
    සමුර්ධි ගන්න දැම්ම ෆොම් එක පුරවන්න ඕනිද

    labor camp එකකට දාවී ඕකව :lol:
    එතකොට නිකංම හරියයි ඕවා
    @Solo Rider ට තමා එකෙත් වදේ
    ------ Post added on Apr 30, 2024 at 7:39 AM
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ඌ ට තියෙන්නේ ඔය මොකක්වත් නෙවි දැන් අවරුදු 18 ක් විතර පින්බත් කකා ඉඳල වැඩක් කරලා ඉන්න තියෙන අකමැත්ත
     
    • Like
    Reactions: Solo Rider