සමාජ භීතිකාව

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,414
    12,381
    113
    ගෙදර ඉදන් වැඩ කරල කරලම , දැන් ඔෆිස් යාලුවෝ සෙට් වුනාම පට්ට අන්කෆටබල්
    පාටි එකක් තියනවා ඔෆිස් එකේ උන්ගේ ..ඉතින් කට්ටිය හම්බුවෙන්න යනකොට පට්ට අවුල්වග්
     
    • Like
    Reactions: sakuntha1996

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,357
    20,934
    113
    සමාජ භීතිකාව නෙවෙයි වෙන්න ඇති. කලින් එහෙම අවුලක් තිබ්බේ නැත්තන් එකපාර ඇති වෙන්නේ නැතුව ඇති. තව ටිකක් කල් යනකොට හරියයි.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මට නම් ප්‍රශ්නෙ තමයි එක එකා අඳුරන්නේ නැති කම.

    මොකද කාලෙත් එක්ක සමහර එවුන් අලුතෙන් වැඩට ඇවිත්. සමහර එවුන් අස් වෙලා ගිහින්. ගෙදර ඉඳන්නේ කට්ටිය වැඩ කරන්නේ ඉතින් හම්බෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: kinkon