දැන් ඩ්‍රයිවින් ජොබ් එකකට කීයක් ගෙවනවද?

Positive1

Active member
  • Mar 24, 2026
    153
    248
    43
    ජොබ් එකක් නැතුව ඉන්නකොට ඩ්‍රයිවින් ජොබ් එකක් සෙට් උනා. ගෙදරක වාහනයක් එලවන්න.

    උදේ 7 ගිහින් ඒ ගෙදර සර්ව ඔෆිස් එකට අරන් ගිහින් ඔෆිස් එකේ ඉදල ආයෙ හවස ගෙදරට එක්ක එන්න තියෙන්නෙ.

    ඊට අමතරව දවල් ට ඒ සර්ට යන්න තියන ගමන් එහෙමත් යන්න තියනව. සෙනසුරාද ඉරිද විශේශ ගමනක් තිබුනොත් විතරක් වැඩ තියනව කිව්ව.

    මාසෙට 70000 ගෙවනව. මේ ගාන පාඩුද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,499
    1
    32,209
    113
    - උඩරට -
    ජොබ් එකක් නැතුව ඉන්නකොට ඩ්‍රයිවින් ජොබ් එකක් සෙට් උනා. ගෙදරක වාහනයක් එලවන්න.

    උදේ 7 ගිහින් ඒ ගෙදර සර්ව ඔෆිස් එකට අරන් ගිහින් ඔෆිස් එකේ ඉදල ආයෙ හවස ගෙදරට එක්ක එන්න තියෙන්නෙ.

    ඊට අමතරව දවල් ට ඒ සර්ට යන්න තියන ගමන් එහෙමත් යන්න තියනව. සෙනසුරාද ඉරිද විශේශ ගමනක් තිබුනොත් විතරක් වැඩ තියනව කිව්ව.

    මාසෙට 70000 ගෙවනව. මේ ගාන පාඩුද?
    සර්ගේ නෝනව සෙට් කරගෙන මාරු වෙයන් ටික කාලයක් ඉඳලා 😁💥
    ඊට පස්සේ උබට පාඩුවක් නෑනේ..
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    70 000ක් පාඩුයි 120 000ක් වත් ඉල්ල ගන්න. නැත්නම් වෙන කෙනෙක් හොයාගන්න කියන්න.
     
    • Wow
    Reactions: Inigo Montoya

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    1.20 ඕන කියන්න. තව දන්න ඩ්‍රයිවර්ලාට කතා කරලා ජොබ් තියේ 1.40 න් උඩ ඉල්ලාපන් කියල කියහන් මුලදී අකමැති උනාට පස්සේ ඒ ගානට එනවා කියපන්.
     
    • Wow
    Reactions: Inigo Montoya