සමාජ මාධ්‍ය නියාමන පනත ගැන මෙතෙක් පැමිණිලි නෑ -මානව හිමිකම් කොමිසම

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සමාජ මාධ්‍ය නියාමන නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට තම කොමිසම පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් අධිනීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවසීය.
    අධිනීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා ඒ බැව් කියා සිටියේ ඊයේ (26දා) හැටන් නගරයේ මානව හිමිකම් උපකාර්යාලයක් විවෘත කිරීමෙන් අනතුරුව මධ්‍යයට අදහස් දක්වමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිනීතිඥ නිමල් ජී.පුංචිහේවා මහතා මෙසේ කීය.

    "මැතිවරණ නියමිත වේලාවට පැවැත්වීම මානව අයිතිවාසිකමක් ලෙස සලකනවා. මහජන නියෝජිතයන් පත් කර ගැනීමට ඇති අවස්ථාව රකින්න ඕනෑ බව සඳහන් වෙනවා.



    දැනට දින නියමයක් නැතුව කල් දාලා තියෙන පළාත් සභා මැතිවරණය තිබ්බ නම් නව මහජන නියෝජිතයන් පත් වෙලා. එය නොකිරීම මානව අයිතිවාසිකමක් උල්ලංඝනය වීමක් ලෙස තමයි මානව හිමිකම් කොමිෂන් සභාව හැටියට අපි දකින්නේ.

    ඒවා නියමිත පරිදි පැවැත්විය යුතුයි. කියන මතයේ අපි ඉන්නවා. කොමිෂන් සභාවේ බලතල මත යම් යම් පනත් ගේන විට රජයට ඒ සඳහා උපදෙස් ලබාදීම, නික්ෂණ ලබාදීම පනත අනුව කළ යුතුව තිබෙනවා .

    පසුගිය කාලයේ ගෙනාපු ප්‍රතිත්‍රස්වාදී පනත පිළිබඳව කොමිෂන් සභාවේ නිරීක්ෂණ අප ඉදිරිපත් කර තියෙනවා. සමාජ මාධ්‍ය නියාමන පනත ගැනත් කිව යුතුයි. නියාමනය කිරීමේ මුවාවෙන් අදහස් ප්‍රකාශ කීමේ අයිතිය යටපත් කරනවා නම් ඒක බරපතළ කාරණයක්. ඒ සම්බන්ධයෙන් අපේ නිරීක්ෂණ ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. අපි නිරීක්ෂණ සකස් කර තිබෙනවා මේ වන විට.



    ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාවට තවමත් සංවිධානයකින් හෝ පුද්ගලයෙකුගෙන් පැමිණිලි ලැබිලා නෑ. පැමිණිල්ලක් නොලැබුණත් කොමිෂන් සභාවට බලතල තියෙනවා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න.

    කොමිෂන් සභාව පත් කරලා තියෙන්නේ ව්‍යවස්ථාදායකය හරහා රජයයි. පනතේ සඳහන් වෙනවා රජයට උපදෙස් ලබාදීම මේ කොමිෂන් සභාවේ කාර්යයක් කියලා. ඒ උපදෙස් මත ක්‍රියා කිරීම රජයේ වගකීමක්.

    පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නැති නිසා දැනට 80,700කට ආසන්න අපෙක්ෂකයන් ගැටලු වලට මුහුණ දී තිබෙනවා, විශේෂයෙන් රාජ්‍ය සේවකයන්. සංවර්ධන ක්‍රියා නතරවී තිබෙනවා.

    උපදේශන සභාවේ සියලුම පක්ෂ එකතු වෙලා තීරණයක් ගන්න ඕනෑ, ඒ තීන්දුව පනතක් හරහා තමයි ක්‍රියාත්මක කරන්න ඕනෑ.”

    හැටන් - රංජිත් රාජපක්ෂ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    ඕක සම්මත උනොත් නානව නෑමක් කොනක ඉදල.
    :yes:

    කවුරු වුණත් ඕක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයටයි ඒකට පක්ෂ වෙන අයටයි ඡන්ද සෑහෙන ප්‍රමාණයක් නැතිවෙනව
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,972
    113
    :yes:

    :no:

    :baffled:

    මේව විතරයි අපිට දාන්ඩ වෙන්නෙ :giggle:
    :yes:

    කවුරු වුණත් ඕක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයටයි ඒකට පක්ෂ වෙන අයටයි ඡන්ද සෑහෙන ප්‍රමාණයක් නැතිවෙනව
    ඒකත් එහෙමයි AI/P2P/Crypto technology ගැන කිසිම දෙයක් හිතන්නෙ නැතුව හදල තියෙන්නෙ. මොකෝ OpenAI එකට බිටිකොයින් එකට නඩු දාන්න කියලයැ. ඕනි නන් දෙතුන් දෙනෙක් ඇරෙස්ට් කරල බය කරයි මෙහෙන්. පිටින් එන ඒවට මොකවත් කරගන්න වෙන්නෙ නෑ. නයිජීරියන් උන් හිතේ හැටියට නටයි.
    අනික් සීන් එක ඕක ආපිට මුන්ටම කැරකෙනව ලබන පාර පැරදුනාම.
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    ඕක සම්මත වුනොත් මේකටත් කෙල වෙනව fake profiles හදන්න බෑ, misleading දේවල් දාන්න බෑ, predictions, analysis වගේ දේවල් දාන්න බෑ, ෆක් තමා
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    :yes:

    කවුරු වුණත් ඕක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයටයි ඒකට පක්ෂ වෙන අයටයි ඡන්ද සෑහෙන ප්‍රමාණයක් නැතිවෙනව
    Oka dammain passe government chuttakwath viveichanaya karanna ba. Enisa chanda illanna ba. Chandha thiyana ekakuth na..Enisa government ekata minissugen wedak na dan
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    :yes:

    කවුරු වුණත් ඕක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයටයි ඒකට පක්ෂ වෙන අයටයි ඡන්ද සෑහෙන ප්‍රමාණයක් නැතිවෙනව
    pissuda bn salmon, halmasso, parippu tika adu karapu gaman walalila inna gon baiyo tika mathuwela vote karanawa.:ROFLMAO::p
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    :yes:

    කවුරු වුණත් ඕක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයටයි ඒකට පක්ෂ වෙන අයටයි ඡන්ද සෑහෙන ප්‍රමාණයක් නැතිවෙනව
    ගමේ ගොඩේ ගොබිලොන්ටයි ගොන් බය්යොන්ටයි ඕවා ගැන තේරෙන්නෙ නෑ
     
    • Like
    Reactions: uttappu and kinkon

    Sen-lu

    Well-known member
  • Oka dammain passe government chuttakwath viveichanaya karanna ba. Enisa chanda illanna ba. Chandha thiyana ekakuth na..Enisa government ekata minissugen wedak na dan
    ආණ්ඩුවක් පෙරලුන දාකට තමා පොනිල, පොහොට්ටු පොන්නයෝ සේරටම ඕකෙ රගේ තේරෙන්නෙ. ඉරාජ්ල මේකෙ @2osama@monson@hirashgeff ල වගේ උන්ටත් එතකොට විලිරුදාව හැදෙයි. හැබැයි එතකොට ඇති වැඩක් නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ආණ්ඩුවක් පෙරලුන දාකට තමා පොනිල, පොහොට්ටු පොන්නයෝ සේරටම ඕකෙ රගේ තේරෙන්නෙ. ඉරාජ්ල මේකෙ @2osama@monson@hirashgeff ල වගේ උන්ටත් එතකොට විලිරුදාව හැදෙයි. හැබැයි එතකොට ඇති වැඩක් නෑ.
    මේ ආණ්ඩුව තව අවුරුදු 30 කට පෙරෙලෙන්නේ නැහැ බං දිගටම Nonstop පොදුජන පෙරමුණ තමා හොඳ නැත්නම් අරගල කරපං පාරට බැහැලා 🤣
     

    Similar threads