සමාජ මාධ්‍ය නියාමන පනත ගැන මෙතෙක් පැමිණිලි නෑ -මානව හිමිකම් කොමිසම

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    මේ ආණ්ඩුව තව අවුරුදු 30 කට පෙරෙලෙන්නේ නැහැ බං දිගටම Nonstop පොදුජන පෙරමුණ තමා හොඳ නැත්නම් අරගල කරපං පාරට බැහැලා 🤣
    ඊළඟ ඡන්දෙ වෙනකං පෙරළෙන්නෑ :yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    කවුරු දිනුවත් පොදුජන පෙරමුණෙන් එන කෙනා පරදිනව :yes:
    එල එහෙනම් පච අනුරයා අනිවාර්යෙන්ම දිනයි🙏🙏🙏
    දේශපාලනය දන්නේ නැති ළාමක ජෙප්පන්ට හොදයි ඔය කථා 🤣🤣🤣
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    එල එහෙනම් පච අනුරයා අනිවාර්යෙන්ම දිනයි🙏🙏🙏
    දේශපාලනය දන්නේ නැති ළාමක ජෙප්පන්ට හොදයි ඔය කථා 🤣🤣🤣

    කවුරු දිනයිද දන්නෑ ඉතින්. පොදුජන පෙරමුණෙන් එන කෙනා පරදිනව කියල දන්නව :lol:
     
    • Love
    Reactions: Draco Malfoy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    කවුරු දිනයිද දන්නෑ ඉතින්. පොදුජන පෙරමුණෙන් එන කෙනා පරදිනව කියල දන්නව :lol:
    හරි බං එහෙනම් Thread දාගෙන කොමෙන්ට් කරගෙන මැරෙන්න දෙයක් නැහැ මේ පච අනුරයා අනිවාර්යෙන්ම දිනයි 🤣🤣🤣
    Sweet Dreams 🤩
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    හරි බං එහෙනම් Thread දාගෙන කොමෙන්ට් කරගෙන මැරෙන්න දෙයක් නැහැ මේ පච අනුරයා අනිවාර්යෙන්ම දිනයි 🤣🤣🤣
    Sweet Dreams 🤩

    අනිවාර්යයෙන්ම වෙන්නෙ ඉතින් පොදුජන පෙරමුණෙන් එන කෙනා පරදින එක තමා. :yes:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    9vvqjn.jpg
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    නාමල් මහත්තයාට නිවන් සුව කියපු අරගලේ ජෙපි වෙසවොන්ට මරු.

    -- එරෝසන් --
     
    • Haha
    Reactions: Draco Malfoy

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    කවුරු දිනුවත් පොදුජන පෙරමුණෙන් එන කෙනා පරදිනව :yes:

    ඒකට කමක් නැතිලු. මේ පාර ෆුල්ටයිම් පොනිල්ට පුප ඩෙඩිකේට් කරල තියෙන්නෙ ඕකා 🫢
     
    • Haha
    Reactions: Draco Malfoy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ඕකත් වැඩි ජන්දෙන් සම්මත වෙලා සිංහලුන්ට මැටල් දාල බෝර් කරලා ගන්න ඕනේ 😂😂😂
     

    Similar threads