සමාජ මෙහෙවරක්.....! අනිවා බලන්න

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    සමාජ මෙහෙවරක්.....! අනිවා බලන්න


    මේකනම් මට විස්තර කරන්න දෙයක් නෑ. පහල තියෙන පින්තුරෙ කියන්න ඕනේ හැම දෙයක්ම ලියලා තියෙනවා.මහ ලොකු ගණන් සල්ලි වියදම් නොවුනත් ලොකු පිනක් නම් ලැබෙයි එකාන්තයෙන්ම. මට කියන්න තියෙන්නේ එකම දෙයයි. එ අපි කවදා හරි කොහොම හරි කොතැනකදි හරි මැරෙනවා කියන එක විතරයි..! එහෙම මැරෙන වෙලාවට අරන් යන එකම දේ මේ විදියෙන් ඉතුරු කරගත්තු දෙයක් විතරමයි.

    0_zps1e0eb11d.jpg


    බම්ප් කියලා ටයිප් කරන්න අමාරුනම් ඩොට් එකක් තියලා හරි බම්ප් එකක් දෙන්න.ලොකු උදව්වක් වෙයි අන්ත අසරණ ලෙඩෙකුට එක
     
    Last edited:
    • Like
    Reactions: Evo X and d_lucifer

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මම නම් දැන්ම 10ක් දැම්මා..එපින් බලෙන් මගේ අම්මගේ සියලුම ලෙඩ රෝග දුරු වේවා!!!!
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම නම් දැන්ම 10ක් දැම්මා..එපින් බලෙන් මගේ අම්මගේ සියලුම ලෙඩ රෝග දුරු වේවා!!!!

    ඔයාගේ අම්මාගේ සියලු ලෙඩ රෝග දුරුවෙලා ගොඩාක් හොදින් ඉන්න ලැබෙවා කියලා මම ප්‍රාර්ථනා කරනවා