සමාජ සම්බන්ධතා වලදි දුර්වලයි

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මම එළකිරියට අලුත්ම කෙනෙක් නෙවෙයි..හැබැයි මේක තමයි හරිහමන් විදියට දාන මුල්ම ත්‍රෙඩ් එක..

    මේකයි..සමාජ සම්බන්ධතා වලදි මිනිස්සු විවිධාකාරයි..සමහරු perfect..සමහරු එහෙම නෑ..

    මාත් එහෙමයි.මට දැන් වයස 29. හැබැයි socialize වෙනවා කියන කාරණයෙදි මම සෑහෙන්න දුර්වලයි ... GF කෙනෙක් නෑ..පවුලෙ අය එක්ක උනත් මම close නෑ..තිබ්බ අවුරුදු 5ක affair එක breakup උනේ 2017දි..ඊට පස්සෙ එකක් පටන්ගන්න මට ලොකු උවමනාවක් උනේත් නෑ..socialize වෙන්න යාළුවො ඇතිකරගන්න එක පැත්තකින් මම ආසයි..හැබැයි mind එකේ එක පැත්තකින් මට ඒ ගැන උනන්දු වෙන්න උවමනාවක් ඇති වෙන්නෙ නෑ..හරියට දෙලොවක් අතර වගේ...

    මේක මගෙ රැකියාවට,අලුත් දෙයක් ඉගෙනගන්න තියෙන අවස්ථා නැති කරනවා..එතකොට ජීවිතේ boring ගතියක් දැනෙනවා..එකතැන පල්වෙනවා වගේ..දාහක් දෙනෙක් අතර උනත් තනිවෙලා ඉන්න පුළුවන් මට..හැබැයි එතකොට මම ගැනම ලොකු කළකිරීමක් ඇතිවෙනවා..කොන් වෙච්ච කෙනෙක් කියන mentality එක හැදෙනවා..

    මේ වගේ තත්වෙකට මුහුණ දීපු අය ඉන්නවද?මේ වගේ දෙයක් handle කරගන්න හැටි කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්..
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Ubata witharak nemei machan dan kale godak ayata oka tiyenawa... Uba oya podi kale idan haduna widiha nisa thamai ehema wenne mama hithanne.. Hodama de Ubama thamai podda podda ubama hithala poddak social wenna try karana eka, but ohoma hitiya kiyala awlakuth na, uba kamathi nan inna wihata.
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    පරණ යාලුවො හම්බෙන්නෙ නැද්ද ? අඩියක් පුඩියක් ගහනවද ?
    නෑ ඒවගෙ පාවිච්චියක් නෑ මචං..ඉදලා හිටලා යාළුවෙක් දෙන්නෙක් ඩිනර් වලට වගේ සෙට් වෙනවා..හැබැයි කාලෙකට සැරයක්...
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    Ubata witharak nemei machan dan kale godak ayata oka tiyenawa... Uba oya podi kale idan haduna widiha nisa thamai ehema wenne mama hithanne.. Hodama de Ubama thamai podda podda ubama hithala poddak social wenna try karana eka, but ohoma hitiya kiyala awlakuth na, uba kamathi nan inna wihata.
    මට මතක ඇති කාලෙක ඉදන් මෙහෙමෙයි මචං..මෙහෙම ඉන්න එකේ වාසිත් නැතුව නෙවෙයි..එකම දේ හිත ඇතුලෙන් ඇතිවන වරදකාරී හැගීම..අනිත් අය ඉස්සරහා කොන් වෙද්දි දැනෙන හැගීම personality එකට හුගක් බලපානවා..
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    මචන් උබ ඔය කියලා තියන දේ negativeම නෑ .. :yes:
    අනිත් උන් මතම depend වෙන්නේ නැතුව කාලේ ගෙවන්න පුරුදු වෙන එකේ වාසි ගොඩක් තියනවා බන්. හැබැයි උබ කාලේ හරියට පාවිච්චි කරන්න ඕනේ..
    උබ දන්නවා ඇති මම කියන දේ උබට තනියම ඉන්න එක boring නෙවෙයි නම්.
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    උබ ජොබ් එක කරන්නේ අසාවෙන් නෙවෙයිද ? එතන කවුරුත් නැද්ද ෆිට් එකක්?
    ජොබ් එකනම් ඉතින් 60% වගේ..අව්ලක් නෑ..මට ෆිට් උන් කියලා අය නෑ..ඒක තමයි කේස් එක..මිනිස්සු විශ්වාස කරන්න පැකිලෙනවා..office එක ඈතුලෙ වගේම පිටතදිත් එහෙමයි..
     
    • Like
    Reactions: THE-X

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මට මතක ඇති කාලෙක ඉදන් මෙහෙමෙයි මචං..මෙහෙම ඉන්න එකේ වාසිත් නැතුව නෙවෙයි..එකම දේ හිත ඇතුලෙන් ඇතිවන වරදකාරී හැගීම..අනිත් අය ඉස්සරහා කොන් වෙද්දි දැනෙන හැගීම personality එකට හුගක් බලපානවා..

    Hodama de machan Hoda kellek hoya gena marry karapan, Ethakota ubata Partner kenek innawane. Ethakota poddak ubata lonlyness eka nathi wei. But Hoda kellek badapan., Naththan ithin ubata hithei hitapu widiha hodai kiyala. ;-)
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අද කාලෙ නම් සමාජ අාශ්‍රයක් නැති ඵකම තමා හොඳ..ඵකක් කොරෝනා අනික ඵකට කාල බෙල්ල කපන උන් ලංකාවෙ ඉන්නෙ..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කොහොමත් අද කාලෙ ඉන්න එවුන් ආශ්‍රය කරනව වඩා තනියම ඉන්න එක ඇඟට ගුණයි කියල මට හිතෙන්නෙ. ඔය වෙලා තියෙන දේ නම් උඹේ මනසෙන් හදාගත්ත එකක් ඒක උඹටම තමයි කන්ට්‍රෝල් කරන්න පුලුවන්.

    අද කාලෙ නම් සමාජ අාශ්‍රයක් නැති ඵකම තමා හොඳ..ඵකක් කොරෝනා අනික ඵකට කාල බෙල්ල කපන උන් ලංකාවෙ ඉන්නෙ..
    කමෙන්ට් දෙකම එකටම වැටුන නේහ් :D :D :D
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    මෙහෙමයි බන් දැන් ඉන්න එවුන්ගෙන් 90% ක් එවුන් ෆිට් උනාට කිසිම තේරුමක් නෑ. උන් එන්නෙම මොකක්හරි වාසියක් අරගන්න හෝ තියන දෙයකට මොනවා හරි අලාභයක් කරන්න. බැරිම නම් මොනවා හරි මඩක් හරි ගහන්න. උබට තනියම වැඩටික ගොඩ දාගන්න පුළුවන් නම් ඔය සමාජ සම්බන්ධතා වගේ බයිලා වැඩක් නෑ. ඒවා ගැලපෙන්නේ හොද ගතිගුණ තියන මිනිස්සු ඉන්න සමාජ / රටවල් වලට විතරයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,790
    113
    මාලඹේ
    නෑ ඒවගෙ පාවිච්චියක් නෑ මචං..ඉදලා හිටලා යාළුවෙක් දෙන්නෙක් ඩිනර් වලට වගේ සෙට් වෙනවා..හැබැයි කාලෙකට සැරයක්...
    අන්න ඒවා පොඩ්ඩක් විතර පවිච චි කරන්න . ඒවා හොඳ බෙහෙත් මචං ඔය ලෙඩේට 😀
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    Hodama de machan Hoda kellek hoya gena marry karapan, Ethakota ubata Partner kenek innawane. Ethakota poddak ubata lonlyness eka nathi wei. But Hoda kellek badapan., Naththan ithin ubata hithei hitapu widiha hodai kiyala. ;-)
    ඔව් මුල් වතාවෙදි මට එහෙම තමයි හිතුනෙ..ඇත්තටම මට ඒක breakup උනාම මාර:P සැහැල්ලුවක් දැනුනෙ..නරකක් නෙවෙයි..not compatible..
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මෙහෙමයි බන් දැන් ඉන්න එවුන්ගෙන් 90% ක් එවුන් ෆිට් උනාට කිසිම තේරුමක් නෑ. උන් එන්නෙම මොකක්හරි වාසියක් අරගන්න හෝ තියන දෙයකට මොනවා හරි අලාභයක් කරන්න. බැරිම නම් මොනවා හරි මඩක් හරි ගහන්න. උබට තනියම වැඩටික ගොඩ දාගන්න පුළුවන් නම් ඔය සමාජ සම්බන්ධතා වගේ බයිලා වැඩක් නෑ. ඒවා ගැලපෙන්නේ හොද ගතිගුණ තියන මිනිස්සු ඉන්න සමාජ / රටවල් වලට විතරයි.
    මේකෙ ඇත්තක් තියෙනවා මචං..හැබැයි මට පොඩි බයකුත් තියෙනවා..මොකද ජීවිතේ වැටෙන වෙලාවල් එනවනෙ..එතකොට නිකමට හරි කෙනෙක් ඉන්න එක වටිනවා..:rolleyes: