ඔව් මුල් වතාවෙදි මට එහෙම තමයි හිතුනෙ..ඇත්තටම මට ඒක breakup උනාම මාරසැහැල්ලුවක් දැනුනෙ..නරකක් නෙවෙයි..not compatible..
Give an another try.. Eka maluwa nemei ne inne..
ඔව් මුල් වතාවෙදි මට එහෙම තමයි හිතුනෙ..ඇත්තටම මට ඒක breakup උනාම මාරසැහැල්ලුවක් දැනුනෙ..නරකක් නෙවෙයි..not compatible..
මම එළකිරියට අලුත්ම කෙනෙක් නෙවෙයි..හැබැයි මේක තමයි හරිහමන් විදියට දාන මුල්ම ත්රෙඩ් එක..
මේකයි..සමාජ සම්බන්ධතා වලදි මිනිස්සු විවිධාකාරයි..සමහරු perfect..සමහරු එහෙම නෑ..
මාත් එහෙමයි.මට දැන් වයස 29. හැබැයි socialize වෙනවා කියන කාරණයෙදි මම සෑහෙන්න දුර්වලයි ... GF කෙනෙක් නෑ..පවුලෙ අය එක්ක උනත් මම close නෑ..තිබ්බ අවුරුදු 5ක affair එක breakup උනේ 2017දි..ඊට පස්සෙ එකක් පටන්ගන්න මට ලොකු උවමනාවක් උනේත් නෑ..socialize වෙන්න යාළුවො ඇතිකරගන්න එක පැත්තකින් මම ආසයි..හැබැයි mind එකේ එක පැත්තකින් මට ඒ ගැන උනන්දු වෙන්න උවමනාවක් ඇති වෙන්නෙ නෑ..හරියට දෙලොවක් අතර වගේ...
මේක මගෙ රැකියාවට,අලුත් දෙයක් ඉගෙනගන්න තියෙන අවස්ථා නැති කරනවා..එතකොට ජීවිතේ boring ගතියක් දැනෙනවා..එකතැන පල්වෙනවා වගේ..දාහක් දෙනෙක් අතර උනත් තනිවෙලා ඉන්න පුළුවන් මට..හැබැයි එතකොට මම ගැනම ලොකු කළකිරීමක් ඇතිවෙනවා..කොන් වෙච්ච කෙනෙක් කියන mentality එක හැදෙනවා..
මේ වගේ තත්වෙකට මුහුණ දීපු අය ඉන්නවද?මේ වගේ දෙයක් handle කරගන්න හැටි කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්..
Epa wenne neddaමටත් කිසිම සමාජ සම්බන්දතාවයක් නෑ ජොබ් වලින් අයින් වෙලා තාත්තලාගෙ බිස්නස්වලට ආවම ඔහොම වෙනවා. සල්ලි විතරක් ටිකක් තියෙනවා වෙන මුකුත් නෑ අන්තිමට. කෙල්ලොත් නෑ අන්තිමට බදින්නත් නෑ
Epa wenne nedda
සල්ලි තියෙනවනම් කෙල්ලො nothing කියන කතාවත් බොරු එතකොටමටත් කිසිම සමාජ සම්බන්දතාවයක් නෑ ජොබ් වලින් අයින් වෙලා තාත්තලාගෙ බිස්නස්වලට ආවම ඔහොම වෙනවා. සල්ලි විතරක් ටිකක් තියෙනවා වෙන මුකුත් නෑ අන්තිමට. කෙල්ලොත් නෑ අන්තිමට බදින්නත් නෑ
.මට proposal ආපු ඒවත් reject කරලා දැම්ම..meditation is the key. මෛත්රී භාවනාව කරපන්
මේ වගේ තත්වෙකට මුහුණ දීපු අය ඉන්නවද?මේ වගේ දෙයක් handle කරගන්න හැටි කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්..
ජීවිතේ අරමුණක්/passion එකක් නැති අවුලක් වගේ පෙන්නේ ...එහෙම දෙයක් නැතුව බැහැ...එකක් හොයාගන්න වෙනවා ......
- වෙන career එකකට interest එකක් තියෙනවනම්, බලන්න skills ටිකක් හදාගෙන jump එකක් දාන්න
- business එකක් කරන්න වගේ ආසාවක් තියෙනවම් පොඩියට ඒ වගේ දෙයක් පටන් ගන්න
- තව පොඩ්ඩක් දුරට ඉගෙන ගන්න ආසාවක් තියෙනවනම්, apply කරන්න. ලංකාවේ හරි පිටරටක හරි...
- hobbies 2ක් 3ක් හොයාගන්න ...Traveling , Gaming, Body building මොකක් හරි කමක් නැහැ හොයාගෙන ඒකට පොඩි කාලයක් හැම week එකේම දෙන්න
- කියවන්න පුරුදු වෙන්න ..මාසෙට එක පොතක් හරි කියවන්න. Non-fiction ඒවානම් ගොඩක් හොදයි.


oka thamai awula nathnam math uba wage thamai habai arakkuwalata pinsidda wenna apayata giyath yaluwo set wenawaනෑ ඒවගෙ පාවිච්චියක් නෑ මචං..ඉදලා හිටලා යාළුවෙක් දෙන්නෙක් ඩිනර් වලට වගේ සෙට් වෙනවා..හැබැයි කාලෙකට සැරයක්...
