මාමගෙ පුතාගෙ උපන්දිනෙ ඊයෙ, එයාලා ටිකක් දුර ඉන්නෙ, ඒ හන්දා මං එහෙ වැඩිය යැවෙන්නෙ නෑ, එයාලා මෙහෙ එවෙන්නෙත් නෑ, ඒත් තරහක් නෑ. මන් ඉතින් නොටිෆිකෙශන් එක ආව හන්දා ගිහින් ප්‍රොෆයිල් එක බලලා විෂ් කරලා අවා. අද බලද්දි ඒකට ලයෘක් එකක් විතරක් දාලා රිප්ලයි නෑ.මගෙ එකට ඇර අනිත් ඔක්කෝටම රිප්ලයි දාලා. මගෙ හිත රිදුනා. 
අඩෝ why බන්.
අඩෝ why බන්.
