සමාජ සම්බන්ධතා

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    මාමගෙ පුතාගෙ උපන්දිනෙ ඊයෙ, එයාලා ටිකක් දුර ඉන්නෙ, ඒ හන්දා මං එහෙ වැඩිය යැවෙන්නෙ නෑ, එයාලා මෙහෙ එවෙන්නෙත් නෑ, ඒත් තරහක් නෑ. මන් ඉතින් නොටිෆිකෙශන් එක ආව හන්දා ගිහින් ප්‍රොෆයිල් එක බලලා විෂ් කරලා අවා. අද බලද්දි ඒකට ලයෘක් එකක් විතරක් දාලා රිප්ලයි නෑ.මගෙ එකට ඇර අනිත් ඔක්කෝටම රිප්ලයි දාලා. මගෙ හිත රිදුනා. 😣
    අඩෝ why බන්.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,120
    113
    Uba porak kiyala danuna dawasata wish nokarath thank you kiyai. Simple widihata iddi ohoma wenawa.

    Experience
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    adoo umba mona magulakatada anuge ewata dapu comments baluwe. wish kala nan paththakata wela hitapan. yakoo owata hitha riddaganna giyoth umbata jiwath wenna wenne na issarahata. :D
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මාමගෙ පුතාගෙ උපන්දිනෙ ඊයෙ, එයාලා ටිකක් දුර ඉන්නෙ, ඒ හන්දා මං එහෙ වැඩිය යැවෙන්නෙ නෑ, එයාලා මෙහෙ එවෙන්නෙත් නෑ, ඒත් තරහක් නෑ. මන් ඉතින් නොටිෆිකෙශන් එක ආව හන්දා ගිහින් ප්‍රොෆයිල් එක බලලා විෂ් කරලා අවා. අද බලද්දි ඒකට ලයෘක් එකක් විතරක් දාලා රිප්ලයි නෑ.මගෙ එකට ඇර අනිත් ඔක්කෝටම රිප්ලයි දාලා. මගෙ හිත රිදුනා. 😣
    අඩෝ why බන්.

    මිස් වෙන්න ඇති මචෝ ඔව්වා ගැන ලොකුවට හිතන්න එපා. තමන් කලයුතුදේ කරන්න. අනුන්ගෙන් ලැබෙන දේවල් ගැන බලාපොරොත්තු තියාගන්න එපා. එතකොට ජීවත් වෙන්න ලේසියි... :yes: :yes: :yes:
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    adoo umba mona magulakatada anuge ewata dapu comments baluwe. wish kala nan paththakata wela hitapan. yakoo owata hitha riddaganna giyoth umbata jiwath wenna wenne na issarahata. :D
    Baluwa eka hodai
    Nattan Aaye sarayk ookata wish karaoth Man noondi wena eka wenne.

    Mama nam kelinma unfriend karala danawa ithin.
    Unflow krla damma
    මිස් වෙන්න ඇති මචෝ ඔව්වා ගැන ලොකුවට හිතන්න එපා. තමන් කලයුතුදේ කරන්න. අනුන්ගෙන් ලැබෙන දේවල් ගැන බලාපොරොත්තු තියාගන්න එපා. එතකොට ජීවත් වෙන්න ලේසියි... :yes: :yes: :yes:
    Mona missda ,Man witharak?
    Uge Lokukama.
    Unfollow. one missed relation -> one less thing to worry about.
    Hmm
    There is no chora or win in life.All straight to death
    Hmm
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    කියන්න කියන එක කට කෑවත් මූණටම කියනවා. අමාරු කාලේ අහක බලපු, කෙනෙක්ට කිව්වා "ඒ කාලේ නො දැක්කා සල්ලි රෝල් කරලා ගහගනින්" කියලා.