සමාජ_භීතිකාව

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මටත් ඕක තිබිල බෙහෙත් ගත්ත.දැන්නන් ගොඩක් හොදයි.ඒත් මමනන් ලොකු පාර්ට් දාන්න ගියෙ නෑ ඉස්කෝලෙ යන කාලෙ ඉදල එක්කො ඔහේ පැත්තකට වෙලා පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්නව.නැත්නන් ලොකු පිස්සුවක් කෙලිනව.කොහොමත් කාත් එක්ක හරි කතා කරද්දි උනත් හොදට ගරු සරු ඇතුව කතාකරන්නෙ.හැබැයි ඉතින් ගොඩක් බ්යිට් වුනා ඔය හොද වැඩි සීන් එක නිසා!!
    බෙහෙත්නන් ගත්තෙ Panic Attack ආපු හින්ද තමයි......

    :yes::yes::yes:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    matath oka issara thibba. thamath tikak thiyenawa. dan habai wena magulak wechchaden kiyala don't care inne. eka nisamada danne na kalin thibba gathiya ehchcara na.

    මටත් ඕක තිබිල බෙහෙත් ගත්ත.දැන්නන් ගොඩක් හොදයි.ඒත් මමනන් ලොකු පාර්ට් දාන්න ගියෙ නෑ ඉස්කෝලෙ යන කාලෙ ඉදල එක්කො ඔහේ පැත්තකට වෙලා පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්නව.නැත්නන් ලොකු පිස්සුවක් කෙලිනව.කොහොමත් කාත් එක්ක හරි කතා කරද්දි උනත් හොදට ගරු සරු ඇතුව කතාකරන්නෙ.හැබැයි ඉතින් ගොඩක් බ්යිට් වුනා ඔය හොද වැඩි සීන් එක නිසා!!
    බෙහෙත්නන් ගත්තෙ Panic Attack ආපු හින්ද තමයි......

    :yes::yes::yes:

    hmmmmmmmmm...monawada gatte beheth?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    හ්ම්........ මටත් තියෙනවා ඔයිට වඩා වෙනස් විදිහකට. දාඩිය දාන්නේ පපුව ගැහෙන්නේ ගොත ගැහෙන්නේ එහෙම නැහැ. :rolleyes: එත්... :dull: ගොඩක් සෙනග ඉන්න තැන් වල එහෙම යන්න කැමති නැහැ. :rofl:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    හ්ම්........ මටත් තියෙනවා ඔයිට වඩා වෙනස් විදිහකට. දාඩිය දාන්නේ පපුව ගැහෙන්නේ ගොත ගැහෙන්නේ එහෙම නැහැ. :rolleyes: එත්... :dull: ගොඩක් සෙනග ඉන්න තැන් වල එහෙම යන්න කැමති නැහැ. :rofl:

    Introvert.This is not social anxiety