සමාජ_භීතිකාව

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    EMINƎM;19845974 said:
    ado matath tynwa bn oka.. mokdda bn panic attack kynne?

    godak kal anxiety tibila tibila stress wedi wunama attack ekak wage enawa hethuwak nethuwa,papuwa non stop gahenawa,dadiya danawa,marei kiyala hitenawa,kakul pana nethuwa yanawa,reason ekak nethuwa bayak enawa.ballek passen pannakota enne bayak e wage 10x bayak enawa payak dekak tiyenawa ehema.

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Yeah a rather milder phase of Social anxiety!!:P:P

    Not necessarily.It's a different brain structure.Because of the isolation they develop social anxiety like symptoms.From my experience most sri lankans have is generalized anxiety disorder,mild anxiety always due to stress and overthinking.Social anxiety is in another level.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    Yeah generalized anxiety disorder is a very common one in SL!!
    And its as debilitating as depression.Maybe even more so:frown:.Because the ppl who tend to have it are naysayers at everything at the best & sees everything in a very negative manner.Overdriven with superstitious beliefs & behaviors.Which affects their quality of life very badly....
     
    pasanmalli

    Active member
  • Sep 11, 2012
    387
    30
    28
    මටත් ඕක තිබිල බෙහෙත් ගත්ත.දැන්නන් ගොඩක් හොදයි.ඒත් මමනන් ලොකු පාර්ට් දාන්න ගියෙ නෑ ඉස්කෝලෙ යන කාලෙ ඉදල එක්කො ඔහේ පැත්තකට වෙලා පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්නව.නැත්නන් ලොකු පිස්සුවක් කෙලිනව.කොහොමත් කාත් එක්ක හරි කතා කරද්දි උනත් හොදට ගරු සරු ඇතුව කතාකරන්නෙ.හැබැයි ඉතින් ගොඩක් බ්යිට් වුනා ඔය හොද වැඩි සීන් එක නිසා!!
    බෙහෙත්නන් ගත්තෙ Panic Attack ආපු හින්ද තමයි......

    :yes::yes::yes:
    :frown:
    Machan matath oka thiyanawa bn.mama qs job akak Kara atakota harigiya bn.Dan mama job akata yanne Neha.exam akak nisa.Dan ayeth thiyanawa tikak.mama citopam kiyala antidepressants aka gattamanam aduwenawa ikmanata. But aka newattuwa aye Tika dawasakin anawa.echchama Neha poddak wage anixity thiyanawa. Uba pennapu doctor kawuda?antidepressants aka witharada gatte?
     
    Gym ekata yanna mchn.physically active wunama anxiety adu wenawa.job yanakota oka hariyanneth eka tama.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :frown:
    Machan matath oka thiyanawa bn.mama qs job akak Kara atakota harigiya bn.Dan mama job akata yanne Neha.exam akak nisa.Dan ayeth thiyanawa tikak.mama citopam kiyala antidepressants aka gattamanam aduwenawa ikmanata. But aka newattuwa aye Tika dawasakin anawa.echchama Neha poddak wage anixity thiyanawa. Uba pennapu doctor kawuda?antidepressants aka witharada gatte?

    ahh Citopam eka mamath aragena tiyenawa ban!!:yes::yes:.Eka sahenna honda antidepressant ekak!!
    mamath godak SSRI antidepressant aragena Paroxetine eka tamai ban mata hondatama wadakale:):yes:.Umbata Rage Guy kiyala tiyenawa wage Exercise & food walin naturally oka control karaganna puluwannan hondai:yes::yes:.Mulin ewa karala balala itapasse treatment method ekakata bahinna puluwannan hondai.Tawa tiyenawa psychotherapy ehema hebai ithin eeka hena expensive & time consuming wadak anika umbata wadakaraida kiyanna dannethna.Matanan psychotherapy wada kale naa:no::no:.
    Umba doctor kenek channel karanawanan machan honda psychiatrist kenekma channel karapan!! Beheth magadi nawaththanna epaa:no:.Ekadigatama ganin doctor kiyana widihata!! doctor enna kiyana dawaswalata hariyatama palayan waraddanne nathuwa!!
    :):)
     
    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මට තියෙනවා මෙහෙම දෙයක්.මට බැරි දෙයක් ගැන කවුරුහරි අහද්දි මට ලොකු පසුබෑමක් අැති වෙනවා.
    මං එ් වෙලාවට depress වෙනවා.එතකොට මට කල්පනා වෙන්නේ එ්ක ගැනමයි.
    එ් වාගෙ වෙච්ච දෙයක් කියන්නම්කො.ඊයෙ අපෙ ගෙවල් ලග අයියා කෙනෙක් අාවා.එයා මැච් එක ගැන කතා කරනවා.එ්ත් මගෙ social phobia නිසා මට පොඩි කාලෙ ඉදන් ක්‍රිකට් සෙල්ලම් කරන්න ලැබිලා නෑනෙ.
    ඉතින් එයා මල්ලි ඔයා ක්‍රිකට් ගැන දන්නැද්ද?ඔයාට අඩුගානෙ බෝල් දාන්නවත් බැරිද? ඔන්න ඔහොම එ්වා කිව්වා.
    එ්වාගෙ වෙලාවට තමයි මාව depress වෙන්නේ.පුදුම එපාවීමක් එනවා එ් වෙලාවෙ.
    කාටද මෙහෙම තියෙන්නේ?මටනම් එපා වෙලා තියෙන්නේ...
     
    mae low self esteem.meka hitin purudukaranna one.anika budda dharmaya igenaganna,siyalu dewala nasena sulu bawa.anith ayath jivath wenne ego eka mul karagena bawa oluwata ganna.hemedema hemadenawa unique,hemadenama karanne ekama denan ethana kisi terumak ne.anith wealawata ohoma prashna ahuwama oluwa train karanna confidence widiyata.
    cricket gena danne nedda. Ne.
    bola dannawath danne nedda. ne.
    uba kisi wedak nane.answer ow.

    oya widiyata tamange simawan watalata respect eka ganna puruduwenna etakota anith minissuth ubata respect karanna gannawa.
     
    තෑන්ක්ස්.මම උත්සාහ කරල බලන්නම්
     
    wadiya ganan ganna epa ban oya eka eka minissu kiyana katha!!:yes::yes:
    Umba dannawane umba kawda kiyala.ee athi:yes::D.Anika ehema cricket gana danagena innama ona kiyala rule ekak naa.Cricket kiyanne tawath eka sellamak witaraine:):yes:.Anika mamath podikale cricket pissek tamai.Match gahanawa,iskole practice yanawa,TV eke match eka balanawa miss karanne naa eka match ekakwath.Eth dan mata cricket arahan:P:lol:.Match ekak gahana paththakatawath yanne naa.TV eke match ekak giyath balanne naa channel eka maaru karanawa:rofl::rofl:.Ohoma tamai owaa........
     
    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    wadiya ganan ganna epa ban oya eka eka minissu kiyana katha!!...

    ඔව් මචන් උඹ කියන කතාව අැත්ත.එ්ත් මචන් මම ක්‍රිකට් ගැන දන්නේ නෑනේ.එ්කයි අවුල...කවුරුහරි ක්රිකට් ගැන අැහුවොත් මම දන්නෑ කියන්න.මම එ් වෙලාවට මූන දෙන්නෙ කොහොමද?මට තේරෙන්නෙ නෑ බන්
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    mae low self esteem.meka hitin purudukaranna one.anika budda dharmaya igenaganna,siyalu dewala nasena sulu bawa.anith ayath jivath wenne ego eka mul karagena bawa oluwata ganna.hemedema hemadenawa unique,hemadenama karanne ekama denan ethana kisi terumak ne.anith wealawata ohoma prashna ahuwama oluwa train karanna confidence widiyata.
    cricket gena danne nedda. Ne.
    bola dannawath danne nedda. ne.
    uba kisi wedak nane.answer ow.

    oya widiyata tamange simawan watalata respect eka ganna puruduwenna etakota anith minissuth ubata respect karanna gannawa.

    මටත් low self esteem තියෙනවා බන් anxiety guy කිව්වා වගේ. තැන්ක්ස් බන්