සමාන අයිතිවාසිකම් ඉල්ලා කාන්තාවෝ දෙදෙනෙක් අධිකරණයට 😂😂😂

Max_r

Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,105
    113
    හොදයි!

    පිරිමින්ටත් හොද වැඩෙ, තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා නොකරන එකට..
    අනේ ඔව්වා ඔනේ නැ කියලා.
     
    • Like
    Reactions: neo7x

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    සමාන අයිතිවාසිකම් ඉල්ලනවානම් හැම එකීටම පිරිමිකරන හැම දෙයක්ම දෙන්න ඕනේ . අන්තිමට වෙන්නේ දුෂ්කර, අමාරු ස්ථාන හා වැඩ පිරිමින්ට දීලා උන් ලේසි වැඩ අර පඩියටම කරනවා . සමාන අයිතිවාසිකම්නම් ඇයි උන්ට වෙනම කාන්තා අයිතිවාසිකම් කියලා ඉල්ලන්නේ ? හැමෝටම එකම අයිතිවාසිකම් ඉල්ලුවනම් ඉවරනේ . ගෑනුන්ට වෙනම අයිතිවාසිකමුත් ඕනේ සම අයිතිවාසියනුත් ඕනේ ..

    සිරා, ගැනුන්ට බැරි වැඩතියෙනවා එත් මෙක පුලුවන් ජොබ් එකක්..ගැනු fighter pilots ඉන්නෙ
    මොනවද ගෑණුන්ට බැරි වැඩ ?
    ------ Post added on Jul 11, 2025 at 8:07 PM
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113

    ------ Post added on Jul 11, 2025 at 8:10 PM

    එහෙම බෑ සම අයිතිවාසිකම්නම් ඒවත් උන්කරන්න ඕනේ . නැත්නම් අසාධාරනයිනේ ..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    සිරා, ගැනුන්ට බැරි වැඩතියෙනවා එත් මෙක පුලුවන් ජොබ් එකක්..ගැනු fighter pilots ඉන්නෙ
    උන්ගෙ කරදරෙන් බේරෙන්ඩ ජොබ් එක දීල තියෙන්නෙ... උන්ව යුද්ධෙට යවන්නෙ නෑ :lol:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    සමාන අයිතිවාසිකම් ඉල්ලනව නම් අනිත් ඒවත් ඒ විදියටම කරන්න ගෑනුත් කැමති වෙන්න ඕනි.

    අපි උදාහරණෙකට ඡන්ද ඩියුටි ගමුකෝ. ගෑනුන්ට දෙන්නේ ඇගිලිපාට කරන, ඡන්ද දවසේ ඡන්දපොලේ වැඩ කරන්න වගේ සුලු දේවල්. ඒත් පිරිමින්ට කලින් දවසේ ගිහින් ඡන්ද පොළවල් හදාලා, රෑට අතේ වියදමින් කාලා බීලා එන්න ඕනි. අඩූම තරමේ හරියට නිදා ගන්නවත් නෑ. මදුරුවෝ කකා ඉන්න වෙනවා. ඒත් ගෑනු පිරිමි හැමෝටම දෙන්නේ එකම දීමනාව. රෑ ඉන්න පිරිමින්ට වැඩිපුර ගෙවන්නෙත් නෑ. උන්ට රෑට කන්න වෙන්නෙත් අතේ සල්ලිවලින්. මේවත් සමාන අයිතිවාසිකම් විදියට සලකලා වෙනස් කරා නම් හරි.

    හැම උට්ටටම සමාන අයිතිවාසිකම් ඉල්ලා හරි යන්නෙ නෑ. ස්ටේෂන් මාස්ටර් කෙනෙන්ක් වෙච්ච කෙල්ලෙක්ට රැට කරදරයක් උන දවසකට ඔය සමාන කම් ඔක්කොම ඉවරයි. සමහර ස්ටේෂන් තියනවා රෑට බලු බල්ලෙක් නෑ. නයිට් කරලා කටු කන්න කැමති නම් පත්වීම් ගත්තට කමක් නෑ
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,807
    2,006
    113
    Galle
    උබල දන්නේ නෑ ගෑණු මාස 3 6 නිවාඩු ගත්තම ඔපිස් වල තියෙන වදේ... ඒ වෙලාවට අම්ම මුත්තා මතක් වෙන්නේ.. ඒ මදිවට වැඩට ආවට පස්සෙත් උන්ගේ පර වැඩ කරන්න වෙනවනේ... වැඩ ටික hand over කරන්නෙත් නෑ හරියට...
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    හෙළ පිරිමි කැමති නෑ ඔවාට. උන් ආස ගෑනු වහල්ලු වගෙ ඩුබායි කුවෙට් සෞඩි කටාර් යවන්න

    සමාන අයිතිවාසිකම් ඉල්ලනව නම් අනිත් ඒවත් ඒ විදියටම කරන්න ගෑනුත් කැමති වෙන්න ඕනි.

    අපි උදාහරණෙකට ඡන්ද ඩියුටි ගමුකෝ. ගෑනුන්ට දෙන්නේ ඇගිලිපාට කරන, ඡන්ද දවසේ ඡන්දපොලේ වැඩ කරන්න වගේ සුලු දේවල්. ඒත් පිරිමින්ට කලින් දවසේ ගිහින් ඡන්ද පොළවල් හදාලා, රෑට අතේ වියදමින් කාලා බීලා එන්න ඕනි. අඩූම තරමේ හරියට නිදා ගන්නවත් නෑ. මදුරුවෝ කකා ඉන්න වෙනවා. ඒත් ගෑනු පිරිමි හැමෝටම දෙන්නේ එකම දීමනාව. රෑ ඉන්න පිරිමින්ට වැඩිපුර ගෙවන්නෙත් නෑ. උන්ට රෑට කන්න වෙන්නෙත් අතේ සල්ලිවලින්. මේවත් සමාන අයිතිවාසිකම් විදියට සලකලා වෙනස් කරා නම් හරි.

    හැම උට්ටටම සමාන අයිතිවාසිකම් ඉල්ලා හරි යන්නෙ නෑ. ස්ටේෂන් මාස්ටර් කෙනෙන්ක් වෙච්ච කෙල්ලෙක්ට රැට කරදරයක් උන දවසකට ඔය සමාන කම් ඔක්කොම ඉවරයි. සමහර ස්ටේෂන් තියනවා රෑට බලු බල්ලෙක් නෑ. නයිට් කරලා කටු කන්න කැමති නම් පත්වීම් ගත්තට කමක් නෑ
    ඔස්ට්‍රෙලියාව රැට කොච්චි ට්‍රැම් බස් එල්වන ගැනු ඉන්නෙ. ගරජ් වලත් වැඩ කරන්නෙ
    ------ Post added on Jul 11, 2025 at 8:27 PM
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    සමාන අයිතිවාසිකම් ඉල්ලනව නම් අනිත් ඒවත් ඒ විදියටම කරන්න ගෑනුත් කැමති වෙන්න ඕනි.

    සමාන අයිතිවාසිකම් දීල CEB එකේ කණු ඉන්දන්න යවන්න ඕන