09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ සමාරම්භය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) සිදුවිය.
එම අවස්ථාවට සහභාගී වීමට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පිළිගනු ලැබීය.
පසුව 9 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය.
kohomada gamma. mohomad sajith wageda Neha ne
Eth wedak naha, sirisenata wada ajutha gu godak