සමාවෙන්න බුදු සාදු..

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    සමාවෙන්න බුදු සාදු..

    සිත අතරමන් වෙලා
    දෙතෑනක නෙමේ එකම තෑනක
    පිරුවටයකින් වහල තියන
    බුදු පිලිමයක අනුරුව දිහා බලාගෙන
    හිත එක් තෑන් කරගන්න කරන
    නිශ්පල උත්සාහයක් විතරමද මේක
    සුවද එන්නෙ මල් ආසනේ තියන මල් වලින්මද
    නෑත්තන් වෙනදට මල් පූජ කරන්න එද්දි
    ඔයා ගාව ආපු සුවදින්ද
    බොරුවක් නේද මම මේ කරන්නෙ
    හිත එක්තෑන් වෙන්නෑ
    ආයෙමත් බුදු රුව දිහා බලාගෙන ඉල්ලන්නෙ
    නොලෑබෙන දෙයක් නෙමේද
    සමාවෙන්න බුදු සාදු
    කිසා ගොතමියට අවබොද උනාට
    මට අවබොද වෙන්නෙ නෑ
    සියලු දෙ අනිත්යයි කියන එක
    :(
     
    • Like
    Reactions: cspmaxx

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අතීතය ගැන හිත හිත දුක් වෙන එකෙන් කිසිම දෙයක් හම්බෙන්නේ නෑ බන්. උඹ උබේ ජීවිතය අලුතෙන් අයේ ගොඩ නගා ගනින්.
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    අතීතය ගැන හිත හිත දුක් වෙන එකෙන් කිසිම දෙයක් හම්බෙන්නේ නෑ බන්. උඹ උබේ ජීවිතය අලුතෙන් අයේ ගොඩ නගා ගනින්.


    අලුතෙන් ගොඩ නගන්න දෙයක් ඉතුරු වෙලා නෑ කියල හිතෙනව ම්චන්. ඒ තරම්ම වෑටිල මම
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අපූරු සිතිවිල්ලක්....
    ඒත් මේක ඇත්තම එකක් නම්....
    අමරුවෙන් හරි හිත එක්තැන් කර ගන්නම වෙනවා
    :):)
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    ලස්සන නිර්මාණැයක් සහෝ
    …අපි වැඩියෙන්ම ආදරය කරන දේවල් නිසා තමයි වැටියෙන්ම දුක්වෙන්නේ
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    උඹ ඉතින් නිර්මාණයක් කලොත් ඉතින් එලම කිරි තමයි මචන්
    ඇත්තටම ලස්සණයි Bro
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    cspmaxx , sooryaputhra , rasaduna , ස්තුතියි යලුවනේ කට්ටියටම. සෑහෙන්න අගය කරනව. හිතට එනව. මම ලියනව.ලියල දුක ඉවර වෙනකල් නිකන් ඉන්නව. ආයෙ දුක හිතුනාම ආයෙ ලියනව. ආයෙත් ස්තුත්යි