සමාවෙන්න ඔය ඇස්වල කදුළු බිංදු පිරුනේ..
නොසිතා මම කී වදනට බව මට දැන් දැනුනේ..
සමාදෙන්න මින් මතු නෑ කදුළු දෙන්නෙ ලදුනේ..
මට මෙතරම් ආදරේ බව දැනුයි මටත් දැනුනේ..
දස දහසක් ආතමයෙන් සංසාරේ ඉපදී..
අපි දෙන්නා පෙම්වතුන්ව ඉන්නට ඇත හමුවී..
අන් කිසිවෙක් සිත් නොරිදා හමුවීලා මුලදී..
අපි දෙන්නා ඉන්නට ඇති හැම කුලයෙම ඉපදී..
මේ ඉන්නවා වගේ මතුත් අපි දෙන්නා එක් වී..
සතුටු සිනා පොදි බැදගෙන එක මග යමු සැනසී..
ඔය නෙත්වල කදුළු බිදක් කවදාවත් නොමවී..
එකම දිනක නිවන් දකිමු මේ ලෝකෙට සමුදී..























Last edited:

