ඇත්ත තමයි.! උඹ හිතුවද රනිල්, මයිත්‍රී..... etc ගිහින් සමන්ත භද්‍ර කියන මානසික රෝගියා ඉදිරිපිට වැඳ වැටුනම මම ඒක අනුමත කරනවා කියලා? විලි ලජ්ජා නැති වැඩේ මොකා කරත් විලි ලජ්ජා නැති වැඩක්ම තමා! මහින්ද කලත් එච්චරයි! රනිල් කියන්නේ සර්ව ආගමිකයෙක්. උඹ හිතන්නේ මම ඒක දන්නේ නෑ කියලද? 
මතක තියා ගනින්. මම දේශපාලනය කරන එක පල් හොරෙකුටවත් කඩේ යන්නේ නෑ! මහින්දත් හොරෙක්. මයිත්‍රී වාර්තා නොවුනට හොරකන් කරලා ඇති ඕනේ තරං. අවුරුදු 47ක දේශපාලන ජිවිතයේ හොර මැර වංචා දුෂණ වලින් තොරව හිටියා කියලා මයිත්‍රී කියනවනං ඒක අමුලික බොරුවක්. මෛත්‍රී ඉතා හොඳ බෞද්ධයෙක් බව මම කිසි වෙලාවක පිලි ගන්නේ නෑ.
හොරු දෙන්නෙක් චන්දෙ ඉල්ලනකොට, අපි කරන්නේ හොරු දෙන්නම තරාදියකට දාලා බලනවා කොයි එකාද පොඩිම හොරා කියලා. අන්න ඒකට චන්දෙ දෙන්නේ. නැතුව උඹ වගේ විලි ලජ්ජහව පසෙක ලා එක එකාට අඹුඩේ උස්සලා වන වන යන්නේ නෑ!