සමිතා කොල්ලට කාර් ඵකක් අරන් දීල 😱😍

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,781
    28,156
    113
    අඩො ඇයි බන් ඇත්තටම ඌ මේක එක්ක සෙට් උනේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    BcbC6k.gif
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    ඇත්තම කතාව මෙකයි .දැන් සොෂල් මීඩියාස් නිසා ටී වී වලින් රේඩියො වලින් ජනප්‍රිය වෙච්ච අයට තැනක් නැහැ.
    දැන් ගොඩක් උන්ව මතකත් නැහැ .
    අළුතෙන් එන උන් දන්නෙ නැහ කවුද කියල පරණ නළු නිලියො ගොඩක්.
    ඉතිං මෙ වගෙ දෙවල් වත් කරලා ඇටෙන්ෂන් එක තියාගන්න වෙනවා .

    බලපන්කො බීච් එකක හරි පූල් එකක හරි සමිතා බිකිනි ඇඳන් කොල්ලත් එක්ක ඉන්න ෆොටො ටිකක් ආවෙ නැත්තම් ඉස්සරහට .

    ඉරාජ් උනත් කාලයක් මතකද සංස්කෘතිය කඩන්න ගියා පස්සෙ රැඩිකල් උන්ට ගැහව්වා
    දැන් ඔන්න ජෙප්පොන්ව අල්ලගෙන නටනවා.
    දැන් ඉරාජ්ව දන්නෙ ඔය දේවල් වලට මිසක් අළුතෙන් එන සිංදු ට්‍රැක් එකකට නෙමෙ.

    සමිතාගෙ උනත් ගොඩක් ගුණාත්මක ගීත ආවෙ අතුල එක්ක ඉන්න කාලෙ.
    ඊට පස්සෙ කිසි මෙව්වා එකක් උනෙ නැහැ නෙ ?

    ගොඩක් පරණ නළු නිලියන්ට ගායක ගායිකාවන්ට තැනක් හදාගන්න වෙන්නෙ එක්කො දෙශපාලුවන්ගෙ උක ලෙව කාලා එක්කො හෙලුව පෙන්වලා එක්කො සංස්කෘතික විරොධි දෙයක් කරලා.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    adinnet branded ne ban

    nirsoha wirajini contact kara ganna widiyak kiyanna miturane

    සුපිරි ආ..නිරෝෂනන්. අම්මෝ කොහොමද මූනම යට වෙද්දි යකෝ :lol: :lol:
    එනිවේ ගයත්‍රි තමා සුපිරි. ගයත්‍රි පොඩි කොල්ලොන්ට කැමති කියනවා. අර අනූජ්ව තියාගෙන හිටියෝ. ඒක පත්තරෙත් දාලා තිබ්බේ ඒ කාලේ. අනූජයම බූට තියලා..ඕක කන්ෆර්ම් ම නිව්ස් එකක්නේ. ඒ වගේ කියක් තියාගෙන ඉන්න ඇද්ද. හැබැයි පට්ට හයිට් එකක් තියෙන්න ඕන. අපි වගේ කලු කැත කොට සිංහලුන්ට නෝ චාන්ස්
     
    • Like
    Reactions: Champ HB

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    සමිතට සන්ස්කෘතිය ගැන කියලා බැනපු උන් දැන් අයියෝ අපිට නෑනේ කියල මැරෙන්න යනවා..

    කැරි සින්හලු..:lol:

    aulak naha johny wade karagaththane... :lol:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    එහෙම කියන්න එපා යකුනේ... ඔය කොල්ල කොච්චර කට්ටක් කාල මහන්සි වෙන්න ඇද්ද ඔය තැනට එන්න..... නිකමට හිතපන් Woman on top වගේ පොසිෂන් එකක් ගැන හිතලා... මමනං කියන්නේ ඕකාට සමිතා බුගාටියක් අරන් දුන්නත් පවු නෑ....