සමිතා කොල්ලට කාර් ඵකක් අරන් දීල 😱😍

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    Samithata kohenda ochchara salli?
    යකො සිංදු කියලාම හොයනන් ඇති .
    ඉරාජ්ලාගෙ කාලෙ නෙ ඔය රින්ගින්ග් ටොන් වලට මියුසික් කරෙ
    ඉතිං ඉරාජ්ගෙ හිට්වෙච්ච කීයක් සිංදු මෙයා කිව්වාද ?
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,994
    17,625
    113
    Nowhere
    outerstatic
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    වික්ටර් රත්නායක ළගත් කෝටි ගාණක් තිබිල.බැංකු පොත දැකලලුනේ අර ගෑණි දැලේ දාගෙන තියෙන්නෙ..😅

    වික්ටර් රත්නායක කියන්නේ බන් ලංකාවේ ඉන්නේ සුපර් සිංගර් කෙනෙක්නෙ...ඒ මනුස්සය කොච්චර දේවල් කරලා තියෙනවද...මේ ගෑනි වගේ නෙමෙයිනේ..මෙයාව මිනිස්සු දන්නේ ඔය අර ස්ටාර් මේ ස්ටාර් වල විනිශ්චයට ඉදපු එකෙන් ඇරුනහම මහා ලොකු සින්දු ගොඩක් නැහැනේ...

    මට ප්‍රශ්නේ එහෙම මුන් කොහොමද සල්ලි හොයන්නේ කියල...ආටිස්ට්ලාට අපි නොදන්න ක්‍රම ඇති

    යකො සිංදු කියලාම හොයනන් ඇති .
    ඉරාජ්ලාගෙ කාලෙ නෙ ඔය රින්ගින්ග් ටොන් වලට මියුසික් කරෙ
    ඉතිං ඉරාජ්ගෙ හිට්වෙච්ච කීයක් සිංදු මෙයා කිව්වාද ?

    මොනවද බන් එච්චර කිව්වේ? මට නම් මීටර් නැහැ..අනික එත් ඔහොම කාර් අරන් දෙන්න තරම් සල්ලි :P

    මඩ වලට පොල් තහ්.....තහ්....

    පොල් වල හරි කමක් නැහැ මඩ කරන්න available නම් කරන්න ඕනේ :rofl:
     

    deadpool84

    Active member
  • Jan 12, 2018
    242
    205
    43
    උගේ හැටි බලපන්කෝ
    හෙනම අසහනයෙන් ඉන්න පොරක්

    අනික දැන් සමිතගේ හැටි බලපන්කෝ
    ඕකට අතුලයා ටෝක් කරන කාළේ(කෙල්ල කාලේ) නම් ෆිගර් එක ටිකක් පෙනුමට තිබුනා.

    මුගේ ඇහේ අවුලක් රසවිඳින්න තේරෙන්නෑ. අන්න ගයාත්‍රී ඩයස් වගේ එකකට ටෝක් කරානම් තව කමක්නෑ. ටිකක් හරි මෙව්වා එකක් තියේ! දැන් උබලා වුනත් කෑළි පොටෝස් දාද්දි මිල්ෆ් පාරක්වත් කියලා මේකිගේ ෆොටෝ එකක්වත් දාලාතියේද?

    ඔව් ඉතින් ඌට හොඳනම් මට මොකෝ ඉතින්! සල්ලිවලට පස්සෙන් යනවද මන්දා!!

    anna ekanam maru. eth wadak na ara pathum rukshan kiyana ekawa tthiyagena inne ගයාත්‍රී ඩයස්.