සමිතා කොල්ලට කාර් ඵකක් අරන් දීල 😱😍

proceso

Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    උගේ හැටි බලපන්කෝ
    හෙනම අසහනයෙන් ඉන්න පොරක්

    අනික දැන් සමිතගේ හැටි බලපන්කෝ
    ඕකට අතුලයා ටෝක් කරන කාළේ(කෙල්ල කාලේ) නම් ෆිගර් එක ටිකක් පෙනුමට තිබුනා.

    මුගේ ඇහේ අවුලක් රසවිඳින්න තේරෙන්නෑ. අන්න ගයාත්‍රී ඩයස් වගේ එකකට ටෝක් කරානම් තව කමක්නෑ. ටිකක් හරි මෙව්වා එකක් තියේ! දැන් උබලා වුනත් කෑළි පොටෝස් දාද්දි මිල්ෆ් පාරක්වත් කියලා මේකිගේ ෆොටෝ එකක්වත් දාලාතියේද?

    ඔව් ඉතින් ඌට හොඳනම් මට මොකෝ ඉතින්! සල්ලිවලට පස්සෙන් යනවද මන්දා!!
    මූ මේ අයි මේ trigger වෙලා :-D:-D
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    වික්ටර් රත්නායක කියන්නේ බන් ලංකාවේ ඉන්නේ සුපර් සිංගර් කෙනෙක්නෙ...ඒ මනුස්සය කොච්චර දේවල් කරලා තියෙනවද...මේ ගෑනි වගේ නෙමෙයිනේ..මෙයාව මිනිස්සු දන්නේ ඔය අර ස්ටාර් මේ ස්ටාර් වල විනිශ්චයට ඉදපු එකෙන් ඇරුනහම මහා ලොකු සින්දු ගොඩක් නැහැනේ...

    මට ප්‍රශ්නේ එහෙම මුන් කොහොමද සල්ලි හොයන්නේ කියල...ආටිස්ට්ලාට අපි නොදන්න ක්‍රම ඇති
    මචන් ආර්ටිස්ට්ස්ලා සල්ලි හොයන්නෙ උන් ගහන සින්දු වලින් නෙමෙයි. ගොඩක්ම සල්ලි හොයන්නෙ උන් කරන ෂෝස් වලින්. ලංකාවෙ විතරක් නෙමෙයි පිටරටත් එහෙමයි. ඉදලා ඉදලා මියුසික් වීඩියෝ එකක් දානවා. ඒකෙන් උන්ගෙ පබ්ලිසිටි එක වැඩිවෙනවා. දැන් බලපන් අර රොශාන් ප්‍රනාන්දු පදින්නෙත් i8 එකක්. ඕක තමයි තියරිය
     
    • Like
    Reactions: kolavari

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,495
    32,231
    113
    outerstatic
    click kara ban kohetawath link wenne nahane? :lol:
     
    • Sad
    Reactions: inspiron

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    anna ekanam maru. eth wadak na ara pathum rukshan kiyana ekawa tthiyagena inne ගයාත්‍රී ඩයස්.
    ado ehema kathawak thiyenawa neda..e pethum rukshan kiana eka thiyan inne kiala :/ u 1990 da koheda ekek.mekita wada 12wath wedimal ethi..luck eka thmai..denawa ethi ude idan :P
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,626
    6,182
    113
    වික්ටර් රත්නායක ළගත් කෝටි ගාණක් තිබිල.බැංකු පොත දැකලලුනේ අර ගෑණි දැලේ දාගෙන තියෙන්නෙ..😅
    වික්ටර් රත්නායක එක්ක කොහොමද බන් compare කරන්නේ , ඒ මනුස්සය ලංකාවේ සංගීත යට කරපු සේවය ඔය එකෙක් වත් කරන්නේ නැතුව ඇති, සින්දු over 3000 වත් කියල ඇති. අනික වෙනත් හුඟක් ගායකයන්ටත් music දීල ත්යෙන්නේ වික්ටර් රත්නායක මහත්මයා තමයි
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මචන් ආර්ටිස්ට්ස්ලා සල්ලි හොයන්නෙ උන් ගහන සින්දු වලින් නෙමෙයි. ගොඩක්ම සල්ලි හොයන්නෙ උන් කරන ෂෝස් වලින්. ලංකාවෙ විතරක් නෙමෙයි පිටරටත් එහෙමයි. ඉදලා ඉදලා මියුසික් වීඩියෝ එකක් දානවා. ඒකෙන් උන්ගෙ පබ්ලිසිටි එක වැඩිවෙනවා. දැන් බලපන් අර රොශාන් ප්‍රනාන්දු පදින්නෙත් i8 එකක්. ඕක තමයි තියරිය
    Pons Roshan Pranandu kiyanne SriLankan DRAKE.. Porata maarama pili ganeemak thyenne.. Uuuwa wata karagena sign eka gannawa u yana yana thana...
     
    • Haha
    Reactions: siripala1950

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    උගේ හැටි බලපන්කෝ
    හෙනම අසහනයෙන් ඉන්න පොරක්

    අනික දැන් සමිතගේ හැටි බලපන්කෝ
    ඕකට අතුලයා ටෝක් කරන කාළේ(කෙල්ල කාලේ) නම් ෆිගර් එක ටිකක් පෙනුමට තිබුනා.

    මුගේ ඇහේ අවුලක් රසවිඳින්න තේරෙන්නෑ. අන්න ගයාත්‍රී ඩයස් වගේ එකකට ටෝක් කරානම් තව කමක්නෑ. ටිකක් හරි මෙව්වා එකක් තියේ! දැන් උබලා වුනත් කෑළි පොටෝස් දාද්දි මිල්ෆ් පාරක්වත් කියලා මේකිගේ ෆොටෝ එකක්වත් දාලාතියේද?

    ඔව් ඉතින් ඌට හොඳනම් මට මොකෝ ඉතින්! සල්ලිවලට පස්සෙන් යනවද මන්දා!!
    කතාව නම් ඇත්ත. ඊත් ඉතින් එක එකාගේ ආසාවල්නේ බං. :-D
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වික්ටර් රත්නායක කියන්නේ බන් ලංකාවේ ඉන්නේ සුපර් සිංගර් කෙනෙක්නෙ...ඒ මනුස්සය කොච්චර දේවල් කරලා තියෙනවද...මේ ගෑනි වගේ නෙමෙයිනේ..මෙයාව මිනිස්සු දන්නේ ඔය අර ස්ටාර් මේ ස්ටාර් වල විනිශ්චයට ඉදපු එකෙන් ඇරුනහම මහා ලොකු සින්දු ගොඩක් නැහැනේ...

    මට ප්‍රශ්නේ එහෙම මුන් කොහොමද සල්ලි හොයන්නේ කියල...ආටිස්ට්ලාට අපි නොදන්න ක්‍රම ඇති

    jonstan Fernando giya sare amathi wela inna kota anduwen gahapu salli serama mekita viyadan kare. a madiwata thawath karanawalu puthata. aththa naththa danne ne, habai aru jontage shot eka kiyala nodanna ekek ne
     
    • Like
    Reactions: kolavari

    deadpool84

    Active member
  • Jan 12, 2018
    242
    205
    43
    Gayathrith oya wagema podi ekek thiyagena inne.

    ara pathum rukshan kiyana eka. uta sal
    ado ehema kathawak thiyenawa neda..e pethum rukshan kiana eka thiyan inne kiala :/ u 1990 da koheda ekek.mekita wada 12wath wedimal ethi..luck eka thmai..denawa ethi ude idan :P

    atta seen eka. pora kalin hitiye ape gewal kittuwa.. dan mehen gihin masa 3 wage. uge saloon eka (saloon pr) dala dunneth garathri diaz.
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    993
    688
    93
    උගේ හැටි බලපන්කෝ
    හෙනම අසහනයෙන් ඉන්න පොරක්

    අනික දැන් සමිතගේ හැටි බලපන්කෝ
    ඕකට අතුලයා ටෝක් කරන කාළේ(කෙල්ල කාලේ) නම් ෆිගර් එක ටිකක් පෙනුමට තිබුනා.

    මුගේ ඇහේ අවුලක් රසවිඳින්න තේරෙන්නෑ. අන්න ගයාත්‍රී ඩයස් වගේ එකකට ටෝක් කරානම් තව කමක්නෑ. ටිකක් හරි මෙව්වා එකක් තියේ! දැන් උබලා වුනත් කෑළි පොටෝස් දාද්දි මිල්ෆ් පාරක්වත් කියලා මේකිගේ ෆොටෝ එකක්වත් දාලාතියේද?

    ඔව් ඉතින් ඌට හොඳනම් මට මොකෝ ඉතින්! සල්ලිවලට පස්සෙන් යනවද මන්දා!!
    samitha VS gayathri - iguru vs miris.. :rofl: ;) :angry:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ara pathum rukshan kiyana eka. uta sal

    atta seen eka. pora kalin hitiye ape gewal kittuwa.. dan mehen gihin masa 3 wage. uge saloon eka (saloon pr) dala dunneth garathri diaz.
    ado ehemada..patta luck ekak thamai...poddak wistara tikak kiapan :P
    ara thawa ekek ekka foto daanawa Chami Habarakda mkekda ekek..u nan kollo seen ekeda manda inne..not sure