සමිතා ගයාත්‍රී පොඩි කොල්ලො මම සහ එයා...

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේ සම්බන්දව මට පොඩි අත්දැකීමක් තියෙනවා.. මට අක්කා කෙනෙක් සෙට් වෙලා හිටියා යාලුවෙක් විදියට... ඇත්තටම මම අදටත් එයාට ගරු කරනව මොකද එයා මාරම හොඳ මම ගැන හොයලා බැලුව සුපිරිම සුපිරි චරිතයක්. ටිකක් දිග කතාවක්. කතාව ටිකක් හරි කෙටියෙන් කිව්වොත් තමා මේක තේරෙන්නෙ.. කොහොම උනත් මම මේ කතා කරන්නෙ අක්කලා ට ඇතිවෙන ආදරය ගැන. ගයාත්‍රි ගැනවත් සමිතා ගැනවත් නෙවෙයි.

    මේ අක්කා සෙට් වුනේ මට ෆේස්බුක් එකෙන්. කමන්ට් කරගන්න ගිහින් පොඩි රන්ඩුවක් ගියා... පස්සෙ මට ඉන්බොක්ස් බැනලා මැසේජ් කරලා තමා සෙට් වුනේ.. එයා මට වැඩිය අවුරුදු 6ක් වැඩිමල්. මට එතකොට 22 වයස. කොහොම හරි එයා හොඳ රස්සාවක් කලා.එයාගෙ ලව් එක බ්‍රේක් වෙලා තිබ්බෙ නමුත් රෙජිස්ටර් වෙලා හිටියා අවුරුදු 2කට විතර කලින්. එයාට හිටියෙ අම්මා යි අයියයි. අයියා රට..අයියා තමා මෙයාලව බලාගන්නෙ... සල්ලිත් තිබ්බ හොඳට. ඕක තමා එයාලගෙ පවුල් පසුබිම.

    මං ඉස්සර පොඩි රස්සාවක් කලේ.. කොහොම හරි අක්කා මං එක්ක සාමාන්‍ය මිතුරු කමක් ඇති කරගත්තා.. හැම දාම චැට් කරනවා ගුඩ් මෝනින් කියනවා යනකොට කියලා යනවා ඔහොම ඔහොම සති දෙකක් විතර ගියාට පස්සෙ අපි ඵෝන් නම්බර් එහෙම හුවමාරු කරගත්ත... මමත් බෝඩ් වෙලා හිටියෙ. මට උපරිම නිදහස තිබ්බා ඒ වෙනකොට මම කිසිම ආදර සම්බන්දතාවයක් තිබ්බෙ නෑ... ඉතින් එයා ගෙදර ගිය ගමන් වොශ් දාන්න රෙදි හෝදන්න එහෙම ලිඳ ලන්ඟට යනකොට රෙදි හෝදලා ඉවර වෙනකන් මට කෝල් කරනවා.. මොකද එයා බයයි.. හොල්මන් සීන් එහෙම නිසා... ඕක තමා අපි අතර තියෙන යාළුකම ටිකක් වැඩි වෙන්න හේතුව. නමුත් අපි අපේ ලිමිට් වල නිතරම හිටියා... මට සුපුරුදු පරිදි මල්ලි සහ බූරුවෝ කියලත් මමත් සුපුරුදු පරිදි අක්කා සහ ගොනෝ කියලත් කතා කලා... පස්සෙ පස්සෙ මට මෙයාව මාර විදියට හිතට වැදුනා... කොටින්ම කියනවා නම් මට නිතර නිතර කතා කරන්න ඕන වුනා. එයා ලඟ මාර විදියට කෙයාරින් සහ ශෙයාරින් කියන එක තිබ්බා... කිසිම දවසක වදයක් වුනේ නෑ මට. මොනම හේතුවක් නිසා වත් වදයක් උනේ නෑ... මම කොහේ ගියත් එයාට මැසේජ් එකක් දාලා යනවා.. එයා කොහේ ගියත් මැසේජ් එකක් දාලා යනවා... මම පාටියකට ගියත් බොනව කියලා දන්නවා ඒත් පාටිය අතර තුර කිසිම කෝල් එකක් ගන්නෙ නෑ හැබැයි එයා දැන් ගෙදර එන්න මම ඔයා එනකන් බලන් ඉන්නෙ මේ කියලා වගේ මෝටිවේශනල් එස් එම් එස් එහෙම දානවා ඇරෙන්න වෙන කරදරයක් තිබ්බෙ නෑ... එයාගේ ඒ හැසිරීම මාව තවත් එයාට ලං කලා...එයාට ප්‍රශ්න විසදන්න මාර ටැලන්ට් එකක් තිබ්බා... අනික එයා තරම් හිනා වෙලා සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් මම මගේ ජීවිතේ දැකලම නෑ...සරල අතින් උපරිම... ඔහොම දවසක් දෙකක් යනකොට එයා සෙනසුරාදට ඉරිදට මට කෑම පවා ගෙනැල්ලා දුන්නා... කන්න ආස දේවල් මම ආස දේවල් අනිවාර්යෙන්ම ලැබුනා....මම එයාට මේ සිද්දිය වෙනකොටත් සතේක දෙයක් දීලා නෑ.... අඩුම ටොපියක්...

    පස්සෙ මෙයාගෙ ගමන් බිමන් වලට මට සමහර දවස් වලට ආරාධනා කලා... ශොපින් යන්න එතකොට පිටකොටුවෙන් හරි කොහෙන් හරි මොනා හරි බඩු ගන්න යන්න ආරාධනා කලා.... මහන්සි වෙලා වැඩක් හරි කලොත් බියර් පවා අරන්දීලා තියෙනවා මට... කතා කරන විදිය හැසිරෙන විදිය මාරම ඉන්ටරෙස්ටින්. කිසිම දවසක මොනම හේතුවක් නිසා වත් එයා කේන්ති ගත්තෙ නෑ... කොටින්ම එයා මාව රැක බලා ගත්තා... අම්මා ඇරෙන්න මම මගේ ජීවිත කාලේ වැදුම් පිදුම් කරනවා නම් කරන්නෙ එයාට තමා... මොකද ඒ තරම් දෙයක් එයාගෙ තිබ්බා... මට ලස්සනට අදින හැටි ලස්සනට හිටගෙන ඉන්න හැටි පවා එයා කියලා දීලා තිබ්බා.. මට ඇත්තටම තිබ්බෙ අපිලිවෙල ලයිෆ් එකක්...එයා මාව පිලිවෙල කලා....

    දවසක් මම මෙයාට මගේ හිතේ තිබ්බ දේ කිව්වා...මම කිව්වෙ මේක ආදරයක් නෙවෙයි...හැබැයි හැමදාම මාව මේ විදියට බලාගන්නවට කැමති කියලා... එයා ඒකට කිව්වෙ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න ඕන නෑ දෙන්නම...පුළුවන් තාක් කාලයක් මට කැමති නම් එයාට ආදරේ කරන්න කිව්වා...හැබැයි එයා වෙනස් වෙන්නෙ නෑ හැබැයි කසාද බඳින්න ආදරේ කරන්න පොරොන්දු නම් වෙන්නෙ නෑ කිව්වා... එයා ලස්සනට ඒක මට පිලිවෙලට කියලා දුන්නා... මගේ බලකිරීමට සමහර දේවල් මට නොලැබුනාම නෙවෙයි...එයාට ගරු කිරීමක් විදියට මම ඒ දේවල් කියන්නෙ නෑ... හැබැයි මම එයාව උපරිම ආරක්ෂා කලා...එයත් ඒ දේවල් වල රහසිගත භාවය උපරිමෙන්ම ආරක්ශා කලා....

    මම අදටත් විශ්වාස කරනවා එයා සහ මම අතර තිබ්බ බැඳීම කිසිම කෙනෙක්ට ආයෙ මට දෙන්නත් බෑ...එයාට ලැබෙන්නෙත් නෑ...මොකද ඒක අපි දෙන්නම දැන් දන්න කාරනයක්. සමහර අක්කලා ඉන්නවා ජීවිතේට ආදරෙන් එනවා...සමහරු ඉන්නවා වෙන වෙන ප්‍රයෝජන තකා එනවා... නමුත් අදටත් හෙටටත් හැමදාටමත් ඕනම තැනක කියනවා අපි අතර තිබ්බ බැඳීම අවංක ආදරයක් අවංක බැඳීමක්.. බාහිර බලපෑම් සංස්කෘතික ලබ්බවල් නෑ සනුහරේ ගෙ ගොබ්බ අදහස් නැත්නම් හැම අතින්ම පරිපූර්න හැම අතින්ම සතුටින් ඉන්න ආදරෙන් ඉතුරුන පිරුන ලස්සන ජීවිතයක් අපිට ගත කරන්න තිබ්බා... වයසට ගියාම ප්‍රශ්න එයි... හැබැයි තවමත් එයාගෙ පෙනුම නම් පොඩි කෙල්ලෙක් වගේ.... නමුත් අවුරුදු 10 15ක් හරි පවුල් ජීවිතයක නියම වැටහීම අරුත විඳින්න තිබ්බ.... මොකද අපි දෙන්න එකතු වුන තැන නිතරම කලේ හිනා වෙන එක... හිනා වෙවී අඩන එක... ඒක පට්ටම ෆීල් එකක්.....

    තව එක එක සිද්දි වලින් අරගෙන ඒ සම්බන්දෙට තව උදාහරණ දෙන්න පුළුවන්...මේ කතාව බෝරින් එකක් වෙයි කියල හිතලයි කෙටියෙන් කිව්වෙ...

    උඹලටත් එහෙම සම්බන්දකම් තිබ්බ ද....කොහොමද අක්කා කෙනෙක්ට කරපු ආදරය ෆීල් වුනේ.... ?
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    අාදරයට වයස ප්‍රශ්ණයක් නෑ..ඒත් අපේ ලංකාවේ උන් කරන කැරි වැඩේ තමා සැප ගන්නයි සල්ලි වලටයි බැඳපු ගෑණු සෙට් කරගන්න ඵක.විශේෂයෙන් මිනිහ රට ඉන්න ගෑනුන්ව තමා උන් රවට්ටගන්නෙ..හොඳට හිටපු පවුල් අවුල්‍ කරල ළමයි ඉන්න ගෑණු ඵක්ක පැනල යන උන් ඕන තරම් ඉන්නව.අන්න ඒවා කැරි වැඩ.කවදාවත් හරියන්නෙ නෑ උන්ට.මම දන්න උන් ඉන්නව ඵහෙම කරපු.අනාථයි.
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    අක්කයි_මල්ලි බබයි ලව්

    මල්ලිල අක්කල අැන්ටිල ලව් ලංකාවෙ සෑහෙන්න තියෙනව වගේ නේද..බලපංකො මේ කොමන්ට්ස්..මල්ලිල අක්කලව හොඳට සුද්ද කරනව වගේ..උඹලගෙ ගෑණුත් පරිස්සමින්.:rofl:..මම දන්න පවුලකුත් මේ ළගදි කැඩුන.ඒ ගෑණිට අවුරුදු 2ක ළමයෙකුත් ඉන්නව..මිනිහ රට කැම්පස් යන කොල්ලෙක්ට සෙට් වෙලා ලක්ෂ 6-7ක් මිනිහ ඵවන සල්ලි කඩා ගෙන..අන්තිමට ගෑණිටම වැඩේ තේරිලා නවත්තන්න හැදුවහම අරූ ඒ ගෑණි ඵක්ක රූම් ඵකේ ඉන්න ෆොටෝ ඵකක් මිනිහට යවලා..මිනිහ කෙලින්ම අැවිත් ගෑණිව ඩිවෝර්ස් කරා ළමයව උෟ තියාගෙන..ලංකාවෙ ගොඩක් නඩු/මිනීමැරුම් වෙන්නෙ ඔය සීන් නිසා තමා..


    මෙයා නම් රණ විරුවෙක්..:rolleyes:

    ZWmVxLZ.png


    hRSIjJe.png


    tUNPi9I.png


    KyzQJeQ.png


    0265fIP.png


    4uCafkh.png


    7Gb5Jke.png


    9s90gUD.png

    :lol::lol::lol:

    :rolleyes:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔය කියන අක්කාගේ ෆොටෝ එකක් බලන්නේ නැතුව මොකුත් කියන්න අමාරුයි.

    ඒ කාලෙ හැටියට තිබ්බ වයස ගැප් එක හැටියට ගෙව දෙකින්ම කොහොමවත් කැමති වෙන්නෙ නෑ.. එයාලා ෆුල් ට්‍රැඩිශනල් ෆැමිලි එකක්... අම්මා කැමති වුනත් අයියා කැමති වෙන්නෙ නෑ. අයියගෙ වයසත් එක්ක බැලුවොත් මස්සිනා කියන්න වෙන්නෙ පුතෙක් වගේ එකෙක්ට... ඉතින් ඔය වගේ ප්‍රශ්න නිසා එයා මුලින්ම කිව්වා බැදීමක් විතරයි ආදරයක් වත් විවාහයක් ගැන වත් හිතේ තියන් ඉන්න එපා කියලා...
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔය කියන අක්කාගේ ෆොටෝ එකක් බලන්නේ නැතුව මොකුත් කියන්න අමාරුයි.

    අාදරයට වයස ප්‍රශ්ණයක් නෑ..ඒත් අපේ ලංකාවේ උන් කරන කැරි වැඩේ තමා සැප ගන්නයි සල්ලි වලටයි බැඳපු ගෑණු සෙට් කරගන්න ඵක.විශේෂයෙන් මිනිහ රට ඉන්න ගෑනුන්ව තමා උන් රවට්ටගන්නෙ..හොඳට හිටපු පවුල් අවුල්‍ කරල ළමයි ඉන්න ගෑණු ඵක්ක පැනල යන උන් ඕන තරම් ඉන්නව.අන්න ඒවා කැරි වැඩ.කවදාවත් හරියන්නෙ නෑ උන්ට.මම දන්න උන් ඉන්නව ඵහෙම කරපු.අනාථයි.

    ඔක්කොමලාගෙ ප්‍රශ්න වලට පොදු උත්තරේ....

    නෑ අක්කා මට වත් මම අක්කට වත් බූට් තිබ්බෙ නෑ.... සම්පූර්න සිද්දි දාමයම කිව්ව නම් ඕක තේරෙයි හොඳට. මට එහෙම වියදම් කරලා තියෙනවා කන්න බොන්න ඒවට ඊට අමතරව ඵෝන් බිල් ගෙවන්න උපන්දිනේට ඇඳුම් අරන් දුන්නා දෙපාරක් විතර.. ඊට අමතරව කඩා වඩාගෙන නෑ සතයක් වත්. වාහන වලට ලීසින් ගෙවාගෙන නෑ අඩුම බෝඩින් සල්ලි ගෙවන්න කියලා වත් එයා දීලා නෑ.. ඩේ ටු ඩේ වියදම් ඇරෙන්න එහෙම වියදම් කරලා නෑ...

    ලිංගිකව එකතු වුන එක ගැන අහලා තියෙනවා . - එහෙම දේවල් වුනා ඒක වුනේ තිබ්බ බැඳීමත් එක්ක ඇත්තටම... නැතුව සැපක් ගන්න වත් සැපක් දෙන්න වත් අදහසකින් නෙවෙයි.. මට ඒක කියන්න තේරෙන්නෙ නෑ...

    තව කෙනෙක් අහලා තිබ්බ ආදරෙයි නම් බැඳපන් කියලා - ඒ කාලෙ හැටියට තිබ්බ වයස ගැප් එක හැටියට ගෙව දෙකින්ම කොහොමවත් කැමති වෙන්නෙ නෑ.. එයාලා ෆුල් ට්‍රැඩිශනල් ෆැමිලි එකක්... අම්මා කැමති වුනත් අයියා කැමති වෙන්නෙ නෑ. අයියගෙ වයසත් එක්ක බැලුවොත් මස්සිනා කියන්න වෙන්නෙ පුතෙක් වගේ එකෙක්ට... ඉතින් ඔය වගේ ප්‍රශ්න නිසා එයා මුලින්ම කිව්වා බැදීමක් විතරයි ආදරයක් වත් විවාහයක් ගැන වත් හිතේ තියන් ඉන්න එපා කියලා...




    oyatika tiktok ekakin kiyapan.

    Not a Joke bro. :(

    a kiyanne ban akkay ubay lingikawa ekatu une nadda ?
    gal kapuwa witarada ? :(

    uba kohomada kiyanne ubagey eyagey atare tibba wage badimak aye wenne na kiyala eyage number pm gahapan man badimak hadala pennanna :)

    මම කියන්නෙ මට ආයේ ඒ වගේ බැන්දීමක් ඇති වෙන එකක් නෑ කියලා...

    ඔය ෆොටෝ වල කමන්ට් කරලා තියෙන උන්ගෙ පරමාර්තෙම කඩා වඩා ගැනීම නේ... ඒත් මේක එහෙම දෙයක් නෙවෙයි.. ඇත්තටම ආදරයක් හිතට දැනුන එකක්... අක්කාලා වේවා නංගිලා වේවා සමහර අය ඉන්නව නේ දැක්කම හරිම සොෆ්ට් චරිත..අන්න එහෙම කෙනෙක් තමා ඒ අක්කා..
     
    Last edited: