සමිපුර්ණයෙන් දිය වෙන්න

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
ප්‍රේමයෙන් කෙල්ලව මුසපත් කරල උඹ අමුතු විප්ලවයක් කරන්න අර අඳිනවා වගේ මට හිතෙන්නේ....

හැබැයි මචෝ සටන ඔය විදිහට දිගටම ගෙනියපන් කෙල්ල මොනව කීවත් අතරමග නවත්වන්නේ නැතුව..

හරිම ලස්සනයි..උඹට ජය!!

thankx dude yes i will win sm how