සමීක්ෂණයක් කරමු

satyriasis

Member
Jan 9, 2018
29
4
0
elakiri සමීක්ෂණයක් කරමු

උඹලට මේකේ ඉන්න එපාම කරපු එකා කවුද?
කැමතිම කෙනා කවුද?

මට එපාම කරපු එකා රිදිලා
හේතුව ඕකා හොර වෙදා බොරුමයි කියන්නේ

කැමතිම එකා රත්තරං මොකද උගේ ත්‍රෙඩ් බලල හැදුනු උන් ඉන්නවා
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මට පස්සේ පෝස්ට් එක දාන එකා තමයි මම කැමතිම එකා :yes:
    ත්‍රෙඩ් එක දාපු එකා තමා අකමැතිම එකා :yes:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,923
    6,815
    113
    39
    Galle
    මම කැමතිම කෙනා aruna1

    මට එපා කරපුම එකා aruna1