1. අපේ ගොඩක් අයගේ විනය නම් පිරිහිලා තියෙන්නේ. දැන් මචන් අපේ සමාජයේ තැනක් තියෙන්නේ චණ්ඩින්ට ,මැරයන්ට, දෙසපාලුවන්ට *ක දෙන අයට, ඒ වගේ නෙ. දැන් බලන්න ඉස්පිරිතාලෙකට ගියත් ඉගෙනගෙන එන දොස්තරලා නර්ස්ල හොදට කතා කරනවා. *ක දීල ගිය ඇටේන්ඩන් ගේ බැනුම් අහන්න වෙනවා. බස් එකක ගියොත් කොන්ද එක්ක මල පනිනවා ඉතුරු සල්ලි දෙන්නෙත් ඉල්ලුවොත් විතරයි. වහනෙක ගියොත් පාරේ යන බස් කාරයෝ ත්‍රීවිල් කාරයෝ පාර උන්ගේ කියල හිතාගෙන යන්නේ. දවසක් මම ට්‍රේන් එකේ යද්දී ඒ පෙට්ටියේ හිටියා ඔෆිස් යන සෙට් එකක් (හැමදාම යන උන් වෙන්න ඇති.) සීට් එකක් හිස් වෙනකොටම උන්ගේ එකෙක්ට අල්ලලා දෙනවා. වෙන අයට වාඩිවෙන්න දෙන්නේ නෑ. කව්රුවත් උන්ට මුකුත් කියන්න ගියෙත් නෑ.
අපේ අය ටොපියක් කෑවොත් කොලේ බිම දානවා. (ආයේ බොරු කියන්නේ මොකටද මමත් එහෙම තමයි) එත් සුද්දෝ ඩස්පින් එකක් තියෙන තැනක් අමාරුවෙන් හරි හොයාගෙන එකට දානවා. අපි ඔය වගේ පොඩි පොඩි දේවල් පවා හදාගන්න ඕනේ. එතකොට හැදෙන උන් හැදෙයි. නොහැදෙන උන් කොන් වෙයි.