සමීක්ෂන අංක 1 (සියළුදෙනා දායක වන්න.)

anti-terror

Member
Aug 26, 2010
407
57
0
සමීක්ෂන අංක 1 (සියළුදෙනා දායක වන්න.)

තමන් වඩාත්ම කැමති ජාතිය තමන්ගේ හිතට එකඟව ලබාදෙන්න.
 
  • Like
Reactions: absolutel

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මොන ජාතියක් ගැනද ඔය කියන්නෙ,වරිගයක් ගැන ද?

    සිංහල,අයෙත් කතා දෙකක් නැ
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    වඩාත්ම කැමති ජාතිය තමුන් අයිති ජාතියටනේ ගොඩක් උදවිය,එහෙම තමා ඉතින් මාත්,එවුනාට අනික් ජාතින්ටත් ගරු කරණවා,එයාල පහත් අපි උසස් කියලා හිතන්න යන්නෙ නැ
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Manussa Jaathiya :yes::yes::yes::yes::yes:


    බොහොම හොඳයි,එහෙම ම හිතනවා නම්
    ,එවුනාට මුස්ලිම් ලංකන් කියාගෙනා දමාගෙන ඉන්නෙ,ඔයා ජාතියකට අයත් එකට ඔයා ආදරය කරණ හින්දා නෙ,ප්‍රක්ටිකල් ලෝකයෙ ඔහොම තමා
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    එක රටක ඉන්නෙ එක ජාතියයි...අනෙක්වා ජන වර්ග මචන්...ඔබේ ප්‍රශ්නයම වැරදිය.........
    මේ රට සිංහල රට, සිංහල ජාතිය විතරයි ඉන්නෙ...අනෙක් උන් ජනවර්ග......
    :):)
     

    Mozilla

    Well-known member
  • එක රටක ඉන්නෙ එක ජාතියයි...අනෙක්වා ජන වර්ග මචන්...ඔබේ ප්‍රශ්නයම වැරදිය.........
    මේ රට සිංහල රට, සිංහල ජාතිය විතරයි ඉන්නෙ...අනෙක් උන් ජනවර්ග......
    :):)

    :sorry: මෙච්චර කල් මං හිතන් හිටියේ උබ මුස්ලිම් කියලා....:baffled:
     

    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    ජාතිය කියල අහනවනම් සිංහල කතා දෙකක් නෑ.

    ජාතිකත්වය කියල අහනවනම් ශ්‍රී ලාංකික.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එක රටක ඉන්නෙ එක ජාතියයි...අනෙක්වා ජන වර්ග මචන්...ඔබේ ප්‍රශ්නයම වැරදිය.........
    මේ රට සිංහල රට, සිංහල ජාතිය විතරයි ඉන්නෙ...අනෙක් උන් ජනවර්ග......
    :):)

    එළමකිරි,ඔය තියෙන්නෙ:):yes::yes: