සමුගන්නම් මම නුඹෙන් හිතවතිය

dinesh641

Member
Jul 15, 2008
65
18
0
සමුගන්නම් මම නුඹෙන් හිතවතිය

Love_Triangle_by_wholio.jpg

ඔය දෙනෙත් විවරකර
හෑකිවෙනම් බලන්නට
මදෙස එකම එක වතාවක්
ඔය නෙතු කෑල්මන් ඈති මට
සෑනසෙන්නට ඔබෙ නමින්.

ඔබේ හිත ලග මම
කවදාවත්ම නොකිව
කදුළු කතාවක් සෑගවිලා
මගේ හදවත තුල
නුඹ කවදාවත් නොදෑක්ක.

අප දොඩමළු උන
හෑම සෑන්දෑයාමයකම
හිතුවත් නුඹට එය පවසන්නට
මගේ ලොකෙට නුඹ හිමි නෑති නිසාවෙන්
මම ගොළු උනා වදන් නොමෑති කමින්

එක් සෑදෑවක නුඹේ අත ගෙන
ඔහු සෑනසෙන සෑටි තුටින
දෑක තෙත් උනා මේ දෙනෙත්
දෛවය මට පිටුපෑ නිසා
නුඹෙ ආදර හිත ලග.

සමුගන්නම් මම නුඹෙන් හිතවතිය
සගවාගෙන ආදරය මගේ හිත තුල
අහිතක් නොහෙතනු කිසි විටෙක මා ගෑන
බෑහෑ රෑදෙන්නට ඔබ ලග මිතුරෙකු ලෙස
කදුළු වෑඩි වෙන නිසා එයින් මා දෙනෙත.



http://dineshumagiliya.blogspot.com/