සමුගන්න අවසරයි

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සමුගන්න අවසරයි

    මම එලකිරි පවුලට බෑදුනෙ 2008දි... එදා ඉදන් අද වෙනකම් එලකිරි එකෙ හෑමොටම මම පුලුවන් විදිහට උදවු කලා... ගොඩක් අයගෙ ප්‍රශ්න වලට මම මට පුලුවන් විදිහට උපදෙස් දුන්නා.....

    එලකිරි එකට කිසිම කලු පෑල්ලමක් එනවට මම කෑමති උනෙ නෑ...


    එලකිරි කවි පිටුවට මමත් නිර්මාන ඉදිරිපත් කලා රොන් සිල්වා අයියා, ඩොලී නන්ගි වගෙ ගොඩක් අය අපි පිටිපස්සෙන් ඉදන් අපිව දිරිගෑන්නුව... එ මතකය එතා සුන්දරයි...

    නමුත් වින්ඩොස්8, හා යෙහෙලි වගෙ අසික්කිත බල්ලො හා බෑල්ලියො ගොඩක් නිසා එලකිරි එක කොලම් මඩුවක් වෙලා...
    අතුල සිරිවර්දන ගෙ පර්ශ්නෙදි මම එලකිරි එක බෙරගන්න ගොඩක් උත්සහ ගතු කෙනෙක්...

    පුන්චි දෙටත් දඩුම් දෙන ජි.ටී ගෙ kata අද වෑහිලා... ඈයි එ????
    මොකො එ වගෙ විශබීජ එලකිරි පවුලෙන් අයින් කරල දන්න බෑරි....


    මම තීරනයක් ගත්තා එලකිරි යෙ සිටින විශබීජ ඉවත් කරාතුරු මම එලකිරියෙන් සමුගන්නව....

    ඔගොල්ලො ඔක්කොටම ජය වෙවා!!!!!!
    නොදෑනුවත්ව හරි වරදක් උනානම් මට සමාවෙන්න....

    *******
    Reply from GTRZ
    Oya report kalada? nane. Apita machan diwas na ne thread athule wena dewa dakinna. Enisa prashna thiyanwa nam report karanna e gana aniwaryen katayuthu karanawa. :yes:

    Kawawath apita balen thiya gannath baha ehema ona kamakuth na. Enisa yanna awashaya aya giyata kisi tharahak na. :D

    Oya oya giya katiya samaharakage nam kiyala thiyanwane. Oya ara wena kattiyage kavi thamange namin dala ahu unama giya kena neda ;)

    Anyway parana katha adinna wadak na Prashna thiaynwa nam katha karanna kamathi nam PM karanna. Ethkota wisadala denna puluwan.
    GTRZ
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මටත් ඔය ප්රස්නම තමයි තියෙන්නේ. ඇයි GT නිස්සබ්ද කියලා. යැබැයි කාලෙකට ඉස්සෙල්ලා GT මට නම් පාර්ට් එකක් දැම්මා. ඒ අපි පොඩි මිනිස්සු හින්දා වෙන්න ඇති
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මචන් දෙන්නෙක් තුන්දෙනෙක් නිසා උබ මොකටද එළකිරි එකේ අනිත් හැමෝවම දාලා යන්නේ. අපි හැමෝට ප්‍රශ්නයක් තමයි ඇයි GT නිශ්ශබ්ද කියලා.:dull::dull:
    මොනා උනත් හැම තැනම ඔය වගේ මන්දබුද්දික dial ඉන්නවනේ බන්. උබ උන් නිසා සැලෙන්න එපා... :yes:
     

    fireworks

    Member
    Dec 19, 2010
    245
    53
    0
    මිහිපිට
    මමත් හිතන්නෙ..පසුබෑම හෝ නිහඩවසිටිම කිසිම ප්‍රශ්නෙකට විසදුමක් නොවෙය කියලයි....පුද්ගලිකව මටනං අවුල මෙ කුනුහරුප කියන අය..කාට හරි කඩෙයන එකෙ වරදක් කියන්න බෑනෙ..
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    machan yanawanam yanna bye tc
    muhude eka maluwek nathi una kiyala muhudata eka danenne naha

    kalin godak aya oya wage loku talk dala giya :lol: poddakwath danune naha
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මට මතකයි කලිනුත් කීප දෙනෙක්ම එලකිරි එක දාල ගියා මේ වගේ ප්‍රශ්න හින්දා.. අනිත්මට මේකෙ ඉතුරු වෙන්නෙ windows8 වගේ කාලකන්නි ටිකක් විතරයි.:no::no::no::no::no::no:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    දේශපාලනේම නෙවෙයි ආගම් ජාති ඇදල ගන්න උනුත් ඉන්නවා.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මචන් දෙන්නෙක් තුන්දෙනෙක් නිසා උබ මොකටද එළකිරි එකේ අනිත් හැමෝවම දාලා යන්නේ. අපි හැමෝට ප්‍රශ්නයක් තමයි ඇයි GT නිශ්ශබ්ද කියලා.:dull::dull:
    මොනා උනත් හැම තැනම ඔය වගේ මන්දබුද්දික dial ඉන්නවනේ බන්. උබ උන් නිසා සැලෙන්න එපා... :yes:

    ow brother api ubata ennwa meke epa karapa ewun inne poddai ath frndla godak innwa yanna issella podddak hithanna :):):)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේකට විසඳුම මෙතනින් යන එක නෙවෙයි නේද.
    උඹ මේකෙ හිටපු වැඩකට ඇති එකෙක් හින්දයි මම මෙහෙම කියන්නේ
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මචන් දෙන්නෙක් තුන්දෙනෙක් නිසා උබ මොකටද එළකිරි එකේ අනිත් හැමෝවම දාලා යන්නේ. අපි හැමෝට ප්‍රශ්නයක් තමයි ඇයි GT නිශ්ශබ්ද කියලා.:dull::dull:
    මොනා උනත් හැම තැනම ඔය වගේ මන්දබුද්දික dial ඉන්නවනේ බන්. උබ උන් නිසා සැලෙන්න එපා... :yes:

    kauda ban danne. win8 wa ban karoth EK ekath thahanam weyi danna.:nerd:
    mona unath ithin eka eka ekkenata eka eka handi kiyala nam penawa.:dull:
     

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    :oo::oo: tho mokada??
    ade ade ubata newei matath mu yana ekata duka hituna ban ekata (QUOTe) eka maru una ban uba dapu eka thama mama obala thiyenne sorry ban
    machan yanawanam yanna bye tc
    muhude eka maluwek nathi una kiyala muhudata eka danenne naha

    kalin godak aya oya wage loku talk dala giya :lol: poddakwath danune naha
    Ubanam Maha Ponnayek Ban




    Sorry ban thilina sorry hode
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    අයියෝ බන් ඕව ඔහොම තමා. මේ සයිබර් ලෝකේ ඕවත් ප්‍රශ්නද බන් ?? මේකේ විතරක් නෙවේ මුළු පෘතුවියේම ඔහොම තමයි. අපි කැමති අයත් ඉන්නවා අපිට සෙට් වෙන නැති කට්ටියත් ඉන්නවා. :) ඕව වෙනස් කරන්න බුදුහාමුදුරුවොන්ටත් බැරි උනා මචන්. එහෙව් එකේ ඕව ගනන් ගන්න එපා
     
    Status
    Not open for further replies.