සමුගනිමි මම

born2post

Well-known member
  • Nov 22, 2008
    1,256
    32
    48
    33
    http://www.elakiri.com/forum/born2post.exe
    ගනන් ගන්න එපා සහෝදරයා...මේ එලකිරි එකේ එක එක විදිහෙ පොරවල් එනවා...අපිට උන් කරන කියන දේවල් පාලනය කරන්න බෑනේ....මේකෙ ගොඩක් බූරුවො පොලිටික්ස් නිසා ඇන කොටා ගන්නව...අපි හරියට හිටියම ඉවරඉ.....කිසිම පොලිටිකල් ත්‍රෙඩ් එකකට රිප්ලයි නොකර ඉන්න එක තමා හොඳම දේ....:):):)

    Sure, i am going 2 follow ur policy!!
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    එලකිරියේ මේ දවස් වල ප්‍රධානතම මාර්තුකාව දේශපාලනයයි.
    වැදගත් සංවාද වලට අමතරව දැන් දැන් මඩ ප්‍රචාරද බොහොමයකි.
    එය කෙසේ වුවද ඉතිහාසය තුල බිහිවී විශිෂ්ඨතම නායකයෙකුට කරන නොමනා අපවාද හමුවේ සමාජය තුල සිටින නීචයන් , තිරිසනුන් දැක ගැනීමට මෙහිදී මට හැකි විය.
    ඒ ත්‍රෙඩ් දැක ඇග නලියන්නේ කුනුහරුප ගලපා පිළිතුරක් සෑදීම සදහා විය හැක.
    එහෙයින් මෙහි තවත් සිටිය නොහැක.
    ජනාධිපතිවරනයෙන් මහින්ද රාජ්පක්ෂ ජයග්‍රහණයෙන් උදාවන උදෑසන නැවත එලකිරිය හා සම්බන්ධ වන්නෙමි.

    මාතෘ භූමියට ජය..

    "මම පැනලා යමි. ලොක්කා දින්නොත් ආපහු එමි!" :lol::lol::lol:

    අනේ බන්. මහින්දට හැමදාමත් හිටියේ නුඹලා වගේ සපෝටර්ලනේ. හොඳට යනකොට වටවෙලා කනවා. අමාරුවෙ වැටුනාම කවුරුත් නෑ.

    නුඹ හොඳ මහින්ද වාදියෙක් නම් පැනලා යන්නෙ නැතුව මෙතන මහින්දව ආරක්ශා කරන්න.

    මතක තියාගන්න, අපි මීට මාසකීපයකට කලින් ජෙනරාල් තුමාට සහයෝගය දෙනකොට අපිට කී දෙනාද හිටියේ?

    එක ත්‍රෙඩ් එකක් පටන් ගත්තම, කෙලවරක් නැති බැනුම්, අපහාස. අපේ නායකයා ජෙනරාල් තුමා වගේ තමඉ අපිත්, පැරදිලා පලායන්නෙ නෑ. දිනනකන් සටන ගෙනියනවා, නැත්තම් නැතිවෙයි, කරන්න දෙයක් නෑ.

    ජෙනරල්තුමා වෙනුවෙන් පෙනී සිටින අප කිසිදා පැනයන්නේ නැත!!

    මාතෘ භූමිය ත්‍රස්තවාදියාගෙන් බේරාගත් යුධ නියමුවාට ජය!!. බොරුවට, වංචාවට, ප්‍රෝඩාවට, දූශණයට පරාජය.
     
    • Like
    Reactions: Bigspin

    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    ගනන් ගන්න එපා සහෝදරයා...මේ එලකිරි එකේ එක එක විදිහෙ පොරවල් එනවා...අපිට උන් කරන කියන දේවල් පාලනය කරන්න බෑනේ....මේකෙ ගොඩක් බූරුවො පොලිටික්ස් නිසා ඇන කොටා ගන්නව...අපි හරියට හිටියම ඉවරඉ.....කිසිම පොලිටිකල් ත්‍රෙඩ් එකකට රිප්ලයි නොකර ඉන්න එක තමා හොඳම දේ....:):):)

    well said
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Ela.... dat mean you are gonna go forever

    You are one of the main political thread starter. Are you sure you are talking from your mouth? Don't blame for others blame yourself.

    BTW don't come back with fake ID.....Please
    :lol: seriously I was gonna tell the same!
    you can see every single political thread has his replies , going shopping for MR better than to his own family! Shame on these people who comes up with this kindda threads after doing all the sh!t:oo:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    "මම පැනලා යමි. ලොක්කා දින්නොත් ආපහු එමි!" :lol::lol::lol:

    අනේ බන්. මහින්දට හැමදාමත් හිටියේ නුඹලා වගේ සපෝටර්ලනේ. හොඳට යනකොට වටවෙලා කනවා. අමාරුවෙ වැටුනාම කවුරුත් නෑ.

    නුඹ හොඳ මහින්ද වාදියෙක් නම් පැනලා යන්නෙ නැතුව මෙතන මහින්දව ආරක්ශා කරන්න.

    මතක තියාගන්න, අපි මීට මාසකීපයකට කලින් ජෙනරාල් තුමාට සහයෝගය දෙනකොට අපිට කී දෙනාද හිටියේ?

    එක ත්‍රෙඩ් එකක් පටන් ගත්තම, කෙලවරක් නැති බැනුම්, අපහාස. අපේ නායකයා ජෙනරාල් තුමා වගේ තමඉ අපිත්, පැරදිලා පලායන්නෙ නෑ. දිනනකන් සටන ගෙනියනවා, නැත්තම් නැතිවෙයි, කරන්න දෙයක් නෑ.

    ජෙනරල්තුමා වෙනුවෙන් පෙනී සිටින අප කිසිදා පැනයන්නේ නැත!!

    මාතෘ භූමිය ත්‍රස්තවාදියාගෙන් බේරාගත් යුධ නියමුවාට ජය!!. බොරුවට, වංචාවට, ප්‍රෝඩාවට, දූශණයට පරාජය.

    :yes::yes::yes::yes::yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    machan sf ta pu*a deepan uba

    :growl::growl::growl::growl::lol::lol::lol::lol::frown::frown::frown:

    අහ් සංවේදී නායකයාගේ තවත් ස්ංවේදී ගෝලයෙක්.

    බයිලා ගහන්නෙ නැතුව අර පැනලා යන එකාව නවත්තන්න.

    ජෙනරාල් වගේ ඉන්න.ඉස්සරහට ගියොත් ජොනී [බට්ටා],පස්සට ගියොත් ෆොනී.:lol:

    ඔක්කොම පැනලා ගියොත් ලොක්කා ඉවරයි දැන්මම.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පිස්සු නැතුව හිටින් බන්. උඹ යන්නේ පොලිටික්ස් හින්දද නැත්නම් රෙප් වලිය හින්දද?

    මොන වලිය වුනත් කමක් නෑ බන්, නැවතිලා ආපහු හැරිලා ෆයිට් කරපන්.

    මේ ඔන්ලයින් කියන කරන දේවල් සීරියස් ගන්න එපා මචෝ. සිරාවටමයි කියන්නෙ, උඹට හිනාවෙන අදහසින් නෙමෙයි.

    machan, GET A LIFE bro!!
     
    h2oonix

    Member
    Oct 20, 2007
    337
    7
    0
    එලකිරියේ මේ දවස් වල ප්‍රධානතම මාර්තුකාව දේශපාලනයයි.
    වැදගත් සංවාද වලට අමතරව දැන් දැන් මඩ ප්‍රචාරද බොහොමයකි.
    එය කෙසේ වුවද ඉතිහාසය තුල බිහිවී විශිෂ්ඨතම නායකයෙකුට කරන නොමනා අපවාද හමුවේ සමාජය තුල සිටින නීචයන් , තිරිසනුන් දැක ගැනීමට මෙහිදී මට හැකි විය.
    ඒ ත්‍රෙඩ් දැක ඇග නලියන්නේ කුනුහරුප ගලපා පිළිතුරක් සෑදීම සදහා විය හැක.
    එහෙයින් මෙහි තවත් සිටිය නොහැක.
    ජනාධිපතිවරනයෙන් මහින්ද රාජ්පක්ෂ ජයග්‍රහණයෙන් උදාවන උදෑසන නැවත එලකිරිය හා සම්බන්ධ වන්නෙමි.

    මාතෘ භූමියට ජය..

    Machan methana gon part danna epa..ubata mahinda dinnath , SF dinnath labena hu....ak na.., nikan g.. part daala chaatar wenna epa..methana ekektawath signature eke AD's daagena hitiyatawath mada prachara dammatawath satha pahaka deyak labenne na..,pu.. kahaganna niyapoththa nathi ewun awilla deshapalanayak katha karanda..,mewa real mooda choon ban..site ekata awith gannata thiyana dey witharak ganin..,useful wadak karapan..politecians lata allanne nathuwa..
     
    Jan 24, 2009
    3,532
    130
    0
    26 venida venaka n vitharai me pisso tika ke gahanne ethakan shape eke hitapan
    27 venida venakotasf ge sigi vath porata support karapu kenek vath hoya ganna beriveyi
    අපෝ නැ. 27 වෙනිදට කියන්නේ මේක නිදහස් හා සාධාරණ මැතිවරනයක් නෙවෙයි, හොර වන්චනික මැතිවරනයක් කියලා:lol::lol:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    me too brother....

    not going to waste more time in here with foolish political threads..

    these guys do not know how 2 make a thread..

    මාතෘ භූමියට ජය..
    මාතෘ භූමියට ජය..
    මාතෘ භූමියට ජය..
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,824
    113
    හෝම් ස්වීට් හෝම්
    පිස්සු නැතුව හිටින් බන්. උඹ යන්නේ පොලිටික්ස් හින්දද නැත්නම් රෙප් වලිය හින්දද?

    මොන වලිය වුනත් කමක් නෑ බන්, නැවතිලා ආපහු හැරිලා ෆයිට් කරපන්.

    මේ ඔන්ලයින් කියන කරන දේවල් සීරියස් ගන්න එපා මචෝ. සිරාවටමයි කියන්නෙ, උඹට හිනාවෙන අදහසින් නෙමෙයි.

    machan, GET A LIFE bro!!

    that's true bro !!
    what ever we happens to the online "me" has nothing to do with real "me"
     
    h2oonix

    Member
    Oct 20, 2007
    337
    7
    0
    somadasa
    ugmdjmali
    urajdrlk
    coolkasun
    malinrock
    guamini
    kapugedara
    nuwanga116
    charitha.123

    Balapan methana inna hama ekama, SF ta hari MR ta hari kade yanawa..moka dinnath munta labena deyakuth na..nikan gon part daana eka thamay munge athal eka..even u...chandaya kiyanne kaatawath kiya kiya daanna ona ekak nemey..eka munge perents lawath munta purudu karala naa..ekay mey prash ne..
     
    • Like
    Reactions: sandun thilaka

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,824
    113
    හෝම් ස්වීට් හෝම්
    somadasa
    ugmdjmali
    urajdrlk
    coolkasun
    malinrock
    guamini
    kapugedara
    nuwanga116
    charitha.123

    Balapan methana inna hama ekama, SF ta hari MR ta hari kade yanawa..moka dinnath munta labena deyakuth na..nikan gon part daana eka thamay munge athal eka..even u...chandaya kiyanne kaatawath kiya kiya daanna ona ekak nemey..eka munge perents lawath munta purudu karala naa..ekay mey prash ne..

    onna matanam thama chandeth na katawaht kade yanneth na
    :lol::lol::lol:
     
    May 17, 2006
    3,632
    90
    0
    එලකිරියේ මේ දවස් වල ප්‍රධානතම මාර්තුකාව දේශපාලනයයි.
    වැදගත් සංවාද වලට අමතරව දැන් දැන් මඩ ප්‍රචාරද බොහොමයකි.
    එය කෙසේ වුවද ඉතිහාසය තුල බිහිවී විශිෂ්ඨතම නායකයෙකුට කරන නොමනා අපවාද හමුවේ සමාජය තුල සිටින නීචයන් , තිරිසනුන් දැක ගැනීමට මෙහිදී මට හැකි විය.
    ඒ ත්‍රෙඩ් දැක ඇග නලියන්නේ කුනුහරුප ගලපා පිළිතුරක් සෑදීම සදහා විය හැක.
    එහෙයින් මෙහි තවත් සිටිය නොහැක.
    ජනාධිපතිවරනයෙන් මහින්ද රාජ්පක්ෂ ජයග්‍රහණයෙන් උදාවන උදෑසන නැවත එලකිරිය හා සම්බන්ධ වන්නෙමි.

    මාතෘ භූමියට ජය..

    එලකිරි එක තුල පක්ශ දෙශපාලනය කරපු ප්‍රදානම කෙනා ඔබයි ( අතුල නැතුව )....ලංකාවේ පහල උන විශිෂ්ඨතම නායකයන් දෙදෙනාගෙන් කෙනෙක්ට වැඩියෙන්ම මඩ/බොරු චොදනා/අපවාද කියපු කෙනාත් ඔබයි......මුලින් ඔබ එය ඉතාමත් හොදින් එය කරගෙන ගියේ ඔබ සහය දක්වන පක්ශයට වැඩි පිරිසක් සහය දක්වන්නට හිටිය නිසාය....නමුත් දැන් තත්වය වෙනස් වී ඇත...එම තත්වයද උදා කරගත්තේ ඔබලාමය මොකද මම ඔබ හට සැම වෙලාවෙම කිව්වේ වැඩිය මඩ ගහන්න යන්න එපා මඩ ගහන අයගේ ඡන්ද වැඩි වෙනවා කියාය..අද මා එදා කිව් දෙ එලකිරි එක තුල සිදුවෙමින් පවතී.....එම නිසා දැන් එය ඔබට බුමුරංගක් වී ඇත....ඔබට එලකිරි එකත් එපා වී ඇත....දායාසිරි මහත්තයා කියන්නාක් මෙන් තුරුම්පු ඉවර වී ඇත...එය කරේ වෙන කෙනෙකු නොව ඔබලාමය....

    කසුන් ඡන්දයට තව දින 25ක් ඉතුරුව තිබියදී ඔබ ඡන්ද සටන අතහරින්නේ ජය දැක දැක නොවේ...පරාජයක අදුරු සිතුවිලි ජනිත වෙන නිසායැයි මට සිතේ.....එය එසේ නොවෙනම් ඔබ දිගටම මෙහි රැදී සිටමින් මහින්ද මහත්තයා දින වීම සදහා දිගටම කටයුතු කල යුතුව ඇත....

    ඔබ ගියොත් අපි සිතන්නේ ඔබත්....ගිලෙන නැව අතහැර යන මීයෙක් ගානටයි.....ඔබ මීයෙක් වෙනවාද මහත්මාගති තියන මිනිසෙක් වෙනවාද කියා තිරනය ඔබටම බාරයි.....
     
    • Like
    Reactions: ac2000