ගනන් ගන්න එපා සහෝදරයා...මේ එලකිරි එකේ එක එක විදිහෙ පොරවල් එනවා...අපිට උන් කරන කියන දේවල් පාලනය කරන්න බෑනේ....මේකෙ ගොඩක් බූරුවො පොලිටික්ස් නිසා ඇන කොටා ගන්නව...අපි හරියට හිටියම ඉවරඉ.....කිසිම පොලිටිකල් ත්රෙඩ් එකකට රිප්ලයි නොකර ඉන්න එක තමා හොඳම දේ....![]()
Sure, i am going 2 follow ur policy!!






