එලකිරියේ මේ දවස් වල ප්රධානතම මාර්තුකාව දේශපාලනයයි.
වැදගත් සංවාද වලට අමතරව දැන් දැන් මඩ ප්රචාරද බොහොමයකි.
එය කෙසේ වුවද ඉතිහාසය තුල බිහිවී විශිෂ්ඨතම නායකයෙකුට කරන නොමනා අපවාද හමුවේ සමාජය තුල සිටින නීචයන් , තිරිසනුන් දැක ගැනීමට මෙහිදී මට හැකි විය.
ඒ ත්රෙඩ් දැක ඇග නලියන්නේ කුනුහරුප ගලපා පිළිතුරක් සෑදීම සදහා විය හැක.
එහෙයින් මෙහි තවත් සිටිය නොහැක.
ජනාධිපතිවරනයෙන් මහින්ද රාජ්පක්ෂ ජයග්රහණයෙන් උදාවන උදෑසන නැවත එලකිරිය හා සම්බන්ධ වන්නෙමි.
මාතෘ භූමියට ජය..

අද මට එකෙක් අහු උනා ඔය වගේ......