එලකිරි එක තුල පක්ශ දෙශපාලනය කරපු ප්රදානම කෙනා ඔබයි ( අතුල නැතුව )....ලංකාවේ පහල උන විශිෂ්ඨතම නායකයන් දෙදෙනාගෙන් කෙනෙක්ට වැඩියෙන්ම මඩ/බොරු චොදනා/අපවාද කියපු කෙනාත් ඔබයි......මුලින් ඔබ එය ඉතාමත් හොදින් එය කරගෙන ගියේ ඔබ සහය දක්වන පක්ශයට වැඩි පිරිසක් සහය දක්වන්නට හිටිය නිසාය....නමුත් දැන් තත්වය වෙනස් වී ඇත...එම තත්වයද උදා කරගත්තේ ඔබලාමය මොකද මම ඔබ හට සැම වෙලාවෙම කිව්වේ වැඩිය මඩ ගහන්න යන්න එපා මඩ ගහන අයගේ ඡන්ද වැඩි වෙනවා කියාය..අද මා එදා කිව් දෙ එලකිරි එක තුල සිදුවෙමින් පවතී.....එම නිසා දැන් එය ඔබට බුමුරංගක් වී ඇත....ඔබට එලකිරි එකත් එපා වී ඇත....දායාසිරි මහත්තයා කියන්නාක් මෙන් තුරුම්පු ඉවර වී ඇත...එය කරේ වෙන කෙනෙකු නොව ඔබලාමය....
කසුන් ඡන්දයට තව දින 25ක් ඉතුරුව තිබියදී ඔබ ඡන්ද සටන අතහරින්නේ ජය දැක දැක නොවේ...පරාජයක අදුරු සිතුවිලි ජනිත වෙන නිසායැයි මට සිතේ.....එය එසේ නොවෙනම් ඔබ දිගටම මෙහි රැදී සිටමින් මහින්ද මහත්තයා දින වීම සදහා දිගටම කටයුතු කල යුතුව ඇත....
ඔබ ගියොත් අපි සිතන්නේ ඔබත්....ගිලෙන නැව අතහැර යන මීයෙක් ගානටයි.....ඔබ මීයෙක් වෙනවාද මහත්මාගති තියන මිනිසෙක් වෙනවාද කියා තිරනය ඔබටම බාරයි.....
Ela talk eka...
Hitala balala decide karapan yaluwe... Habai yanne natuwa hitiyoth math kamati... Metana SF supportersla wagema MR supporterslath inna one... Eka tamai Democracy kiyanne..








