සමුගනිමි මම

Scoob

Member
Feb 20, 2009
1,650
17
0
Colombo
එලකිරි එක තුල පක්ශ දෙශපාලනය කරපු ප්‍රදානම කෙනා ඔබයි ( අතුල නැතුව )....ලංකාවේ පහල උන විශිෂ්ඨතම නායකයන් දෙදෙනාගෙන් කෙනෙක්ට වැඩියෙන්ම මඩ/බොරු චොදනා/අපවාද කියපු කෙනාත් ඔබයි......මුලින් ඔබ එය ඉතාමත් හොදින් එය කරගෙන ගියේ ඔබ සහය දක්වන පක්ශයට වැඩි පිරිසක් සහය දක්වන්නට හිටිය නිසාය....නමුත් දැන් තත්වය වෙනස් වී ඇත...එම තත්වයද උදා කරගත්තේ ඔබලාමය මොකද මම ඔබ හට සැම වෙලාවෙම කිව්වේ වැඩිය මඩ ගහන්න යන්න එපා මඩ ගහන අයගේ ඡන්ද වැඩි වෙනවා කියාය..අද මා එදා කිව් දෙ එලකිරි එක තුල සිදුවෙමින් පවතී.....එම නිසා දැන් එය ඔබට බුමුරංගක් වී ඇත....ඔබට එලකිරි එකත් එපා වී ඇත....දායාසිරි මහත්තයා කියන්නාක් මෙන් තුරුම්පු ඉවර වී ඇත...එය කරේ වෙන කෙනෙකු නොව ඔබලාමය....

කසුන් ඡන්දයට තව දින 25ක් ඉතුරුව තිබියදී ඔබ ඡන්ද සටන අතහරින්නේ ජය දැක දැක නොවේ...පරාජයක අදුරු සිතුවිලි ජනිත වෙන නිසායැයි මට සිතේ.....එය එසේ නොවෙනම් ඔබ දිගටම මෙහි රැදී සිටමින් මහින්ද මහත්තයා දින වීම සදහා දිගටම කටයුතු කල යුතුව ඇත....

ඔබ ගියොත් අපි සිතන්නේ ඔබත්....ගිලෙන නැව අතහැර යන මීයෙක් ගානටයි.....ඔබ මීයෙක් වෙනවාද මහත්මාගති තියන මිනිසෙක් වෙනවාද කියා තිරනය ඔබටම බාරයි.....


Ela talk eka...
Hitala balala decide karapan yaluwe... Habai yanne natuwa hitiyoth math kamati... Metana SF supportersla wagema MR supporterslath inna one... Eka tamai Democracy kiyanne..
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එලකිරි එක තුල පක්ශ දෙශපාලනය කරපු ප්‍රදානම කෙනා ඔබයි ( අතුල ......අතහැර යන මීයෙක් ගානටයි.....ඔබ මීයෙක් වෙනවාද මහත්මාගති තියන මිනිසෙක් වෙනවාද කියා තිරනය ඔබටම බාරයි.....

    අපරාදෙ මේකට මට Rep එකක් දීගන්න බෑ නෙ:(
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මට එක ප්‍රස්නයක් තියෙනවා දැන් මෙතන කටුකාගෙන, අම්මලා මතක් කරගෙන ලයිට් බිල් ,ඉන්ටර්නෙට් බිල් ගෙවාගෙන පෝස්ට් කරනෙ ත්‍රෙඩ් දාන උබලා කාට හරි මහින්ද මගත්තයා හරි ජෙනරල් ෆොන්සෙකා හරි අඩුගානෙ දින්නට පස්සෙ ටොපියක් වත් දෙනවාද ??
    නිකං බොරුවට කහින්න එපා
    තමුන් අදහන දෙශපාලනයක් තියෙනවා නං 26 වෙනිදාට ගිහින් මනාපය පලකරන්න
    එච්චරයි නිකං පිස්සුබල්ලො වෙගෙ කුලල් කාගන්නෙ නැතුව

    Niyamai Machan...
     
    May 17, 2006
    3,632
    90
    0
    අපරාදෙ මේකට මට Rep එකක් දීගන්න බෑ නෙ:(

    කමක් නැහැ යලුවා පැත්තක් ගියත් ඇත්ත කියන එක සිංහල අපේ ගතියනේ....
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    ගනන් ගන්න එපා සහෝදරයා...මේ එලකිරි එකේ එක එක විදිහෙ පොරවල් එනවා...අපිට උන් කරන කියන දේවල් පාලනය කරන්න බෑනේ....මේකෙ ගොඩක් බූරුවො පොලිටික්ස් නිසා ඇන කොටා ගන්නව...අපි හරියට හිටියම ඉවරඉ.....කිසිම පොලිටිකල් ත්‍රෙඩ් එකකට රිප්ලයි නොකර ඉන්න එක තමා හොඳම දේ....:):):)


    :P:P:P