සමුගැන්ම

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් මොකද්ද ප්‍රශ්නේ මොකද අවුල ඇයි එහෙම යනේ
    අයියෝ මට නම් මේක හිතාගන්න බෑ මොකද බන්
    මෙන්න මෙහෙ පිස්සු නැතුව ඉදහන්
    මොකද ගෙදරින් නෙට් එක අයින් කරාද
    වරෙන් වරෙන් පිස්සු නැතුව මෙන්න මෙහෙ
    මොනා කරනවද මන්ද මොකක් හරි සිතැවුලක් උනා නම් ඉතින් අමතක කරහන් එලකිරි පවුලක් උනහම එහෙමයි බන්