මම නම් හිතන්නේ මේ ගොල්ලන්ට ඕනේ අවදානය දිනාගන්න.
wenna puluwan... nowennath puluwan:yes
yes, and they wanna others to tell, please dont go,

මම නම් හිතන්නේ මේ ගොල්ලන්ට ඕනේ අවදානය දිනාගන්න.
wenna puluwan... nowennath puluwan:yes

මට මේ එළකිරි එකේ තේරුම් ගන්න බැරි එක දෙයක් තමය එළකිරි සාමාජිකයන් ත්රෙඅඩ් දාල සමුගන්න එක.මේ අය කවදාවත් අන්තර්ජාලය බාවිතා කිරීම කවදාවත් නත්තන්නේ නැහැනේ.ඉතින් මොකද එළකිරි ලොග් වෙන එක නවත්තන්නේ.?
හැම දාම ලොග් වෙන්න බැරිවෙන්න පුළුවන්.එත් ඉඳල හිටලා හරි එළකිරි ලොග් වෙන්න පුළුවන්නේ ලෝකේ කොහේ හිටියත්.ඉතින් මොකටද සමුගන්නේ?
මම නම් හිතන්නේ මේ ගොල්ලන්ට ඕනේ අවදානය දිනාගන්න.
මේ මගේ අදහස පමනය්.ඔබේ අදහස වෙනස්වෙන්න පුළුවන්.මම එකට ගරු කරනවා....

එහෙම කියන්න එපා... ඇත්තටම සමහරු එහෙම කරන්නේ මේකෙ ගොඩාක් active වෙලා ඉඳලා එකපාරට එලකිරි එකට එන්න බැරි වෙන හේතුවක් ආවහම... ඉන්ටනෙට් පාව්ච්චි කරා කියලා නිකන් එලකිරි එකට log වුනාට වැඩක් නෑ.. මේකේ අයත් එක්ක කාලය ගත කරන්න ඕනේ.. එහෙම බැරි වෙනකොට තමයි කට්ටිය කියලා යන්නේ ආපහු එන්න වෙන්නේ නෑ කියලා.. ඒත් ඉතින් සමහරුන්ට පෞද්ගලික හේතු නිසා එලකිරි එක එපා වෙලත් යනවා.. ඒ අය ඉතින් පොඩ්ඩක් අවධානය ගන්න ත්රෙඩ් දාල යනවා තමයි.. නමුත් ගොඩාක් අය එහෙම යනවා කියලා යන්නේ මේකෙ ඉන්න යාලුවන්ට කියලා යන එක යුතුකමක් නිසා... මොකද කාලයක් කට්ටිය එක්ක ඉඳලා පැදුරටත් නොකිය මාරු වෙන එක හොඳ නැති වැඩක් නිසා...![]()
