සමූපකාර නිලවරණයෙන් පසුව දියුරුම්දීම අද... විපක්ෂය එක මිටට.....

Max_r

Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    සමූප මැතිවරන සුපිරි ජයග්‍රහනයෙකින් පසුව, දිනපු නිලධාරින් අද දින මැතිවරණ කොමිසමෙදි දියුරුම් දීම සිදුවන බව වාර්තා වෙයි!
    ආන්ඩුව හාන්සියි!
    බිම් මට්ටමේ බලය සුපිරි විපක්ශය අතට..

    ඒ සමගම, දිනපු මිනිස්සු සහ සමූපේ අයවලුන් ජග්‍රහනය නිස්සබදව බුක්ති විදිමෙන් ( ත්‍රෙඩ් එකක්වත් නැ) අපිට පේන්නෙ නව දේසපාලන හැරවුම් ලක්සයක්ද???



    480224549_1154237103379345_4854422492822310043_n.jpg




    එලකිරි එකෙ සමුප ජගග්‍රහන පිලිබදව වැටුන පෝස්ට්.... quick links :cool:

    මිල්ලනිය සමූපකාර නිලවරණයෙන් මාලිමාවට අන්ත පරාජයක්!

    මොරටුවේදීත් මාලිමාව පරදී. ජය සජබට

    වලස්මුල්ලේදීත් මාලිමාව පරාදයි !

    කැලණිය, අඟුණකොළපැලැස්ස, හෝමාගම සමුපකාර චන්ද වලින් මාලිමාවට අන්ත පරාජයක්

    හොමාගම NPP පරාදයි

    අනුරාධුපර සමුපකාරයෙන් මාලිමා කණ්ඩායමට දැවැන්ත පරාජයක්.. ආසන සියල්ල පරාදයි..

    සමූපකාරේ බලය නැතුව රට කරන්න බෑ කිව්ව මෝඩ මාලිමා ජෙප්පෝ campaign කරලත් කැළණියෙ සමූපකාර ඡන්දේ පරාදයි !

    https://elakiri.com/threads/මිල්ලනිය-සමූපකාර-නිලවරණයෙන්-මාලිමාවට-අන්ත-පරාජයක්.2196379/
    https://elakiri.com/threads/මිල්ලනිය-සමූපකාර-නිලවරණයෙන්-මාලිමාවට-අන්ත-පරාජයක්.2196379/
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ඒ සමගම, දිනපු මිනිස්සු සහ සමූපේ අයවලුන් ජග්‍රහනය නිස්සබදව බුක්ති විදිමෙන් ( ත්‍රෙඩ් එකක්වත් නැ) අපිට පේන්නෙ නව දේසපාලන හැරවුම් ලක්සයක්ද???
    පම්ක තමා. ඕකුන් හිතන් ඉදියේ මාස දෙකෙන් ආර්තිකේ වැටිලා ගෝටබය වගෙ පන්නන්න. මහ කැරි වෙසිගේ පුතාල ඉන්නේ. අපිටත් හමබ් වෙන හුත්තියෙක් ඉන්නවා පොහොට්ටුවට පුක දෙන. හොදවැයින් කිව්වා. දැන් එන්නේ නෑ කෙල වෙනකම් බලන් ඉන්න කතා කියාගෙන
     
    • Like
    Reactions: chinmak