සමූප මැතිවරන සුපිරි ජයග්රහනයෙකින් පසුව, දිනපු නිලධාරින් අද දින මැතිවරණ කොමිසමෙදි දියුරුම් දීම සිදුවන බව වාර්තා වෙයි!
ආන්ඩුව හාන්සියි!
බිම් මට්ටමේ බලය සුපිරි විපක්ශය අතට..
ඒ සමගම, දිනපු මිනිස්සු සහ සමූපේ අයවලුන් ජග්රහනය නිස්සබදව බුක්ති විදිමෙන් ( ත්රෙඩ් එකක්වත් නැ) අපිට පේන්නෙ නව දේසපාලන හැරවුම් ලක්සයක්ද???
එලකිරි එකෙ සමුප ජගග්රහන පිලිබදව වැටුන පෝස්ට්.... quick links
https://elakiri.com/threads/මිල්ලනිය-සමූපකාර-නිලවරණයෙන්-මාලිමාවට-අන්ත-පරාජයක්.2196379/
ආන්ඩුව හාන්සියි!
බිම් මට්ටමේ බලය සුපිරි විපක්ශය අතට..
ඒ සමගම, දිනපු මිනිස්සු සහ සමූපේ අයවලුන් ජග්රහනය නිස්සබදව බුක්ති විදිමෙන් ( ත්රෙඩ් එකක්වත් නැ) අපිට පේන්නෙ නව දේසපාලන හැරවුම් ලක්සයක්ද???
එලකිරි එකෙ සමුප ජගග්රහන පිලිබදව වැටුන පෝස්ට්.... quick links
මිල්ලනිය සමූපකාර නිලවරණයෙන් මාලිමාවට අන්ත පරාජයක්!
මොරටුවේදීත් මාලිමාව පරදී. ජය සජබට
වලස්මුල්ලේදීත් මාලිමාව පරාදයි !
කැලණිය, අඟුණකොළපැලැස්ස, හෝමාගම සමුපකාර චන්ද වලින් මාලිමාවට අන්ත පරාජයක්
හොමාගම NPP පරාදයි
අනුරාධුපර සමුපකාරයෙන් මාලිමා කණ්ඩායමට දැවැන්ත පරාජයක්.. ආසන සියල්ල පරාදයි..
සමූපකාරේ බලය නැතුව රට කරන්න බෑ කිව්ව මෝඩ මාලිමා ජෙප්පෝ campaign කරලත් කැළණියෙ සමූපකාර ඡන්දේ පරාදයි !
https://elakiri.com/threads/මිල්ලනිය-සමූපකාර-නිලවරණයෙන්-මාලිමාවට-අන්ත-පරාජයක්.2196379/https://elakiri.com/threads/මිල්ලනිය-සමූපකාර-නිලවරණයෙන්-මාලිමාවට-අන්ත-පරාජයක්.2196379/