උඹලට කරන්න දෙන්නෑ යකෝ මේක’ නෙරපූ මාලිමා අධ්‍යක්‍ෂ සමුපකාර සමිතියේ යකා නටයි...
බේරුවල විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ ජාතික ජන බලවේගය හිතවාදියෙකු කලහකාරී දෙස හැසිරී තිබේ.
ඒ ඔහුව එහි අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමිනි.
ඔහු එම සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධූරය දැරීමට නුසුදුසු බව සමුපකාර කොමසාරිස්වරයක් දැනුම් දී ඇත්තේ අදාල පුද්ගලයාගේ බිරිඳ එම සමූපකාර සමිතියේ ඝණකාධිකවරියක් ලෙස සේවය කිරීම හේතුවෙනි.
මේ සම්බන්ධයෙන් බේරුවල පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර ඇත.
@shenat පවු කියලත් හිතෙනවා බං