සමූහ_දුෂණය කරලා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සමූහ_දුෂණය කරලා


    එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සමූහ දුෂණයට ලක් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    මහව දැදුරුඔය ව්‍යාපෘතියේ බැම්ම අසල දී 16 සහ 20 හැවිරිදි වියේ පසු වන එම තරුණියන් දෙදෙනා මුලින්ම පෙම්වතුන් දෙදෙනා විසින් දුෂණය කිරීමෙන් පසුව එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලයින් සිව් දෙනෙකු විසින් දුෂණය කර තිබේ.

    දුෂණයට ලක්වූ තරුණියන් දෙදෙනා මේ වන විට කුරුණෑගල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහව පොලීසිය පරීක්‍ෂණ සිදු කරයි.





    lankacnews
     
    • Like
    Reactions: isuru003

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    mata hitenne mulin kollo dennath ekka set wenna athi

    passe yaluwo tika denna athi balen