සමූහ_දුෂණය කරලා
එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සමූහ දුෂණයට ලක් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මහව දැදුරුඔය ව්‍යාපෘතියේ බැම්ම අසල දී 16 සහ 20 හැවිරිදි වියේ පසු වන එම තරුණියන් දෙදෙනා මුලින්ම පෙම්වතුන් දෙදෙනා විසින් දුෂණය කිරීමෙන් පසුව එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලයින් සිව් දෙනෙකු විසින් දුෂණය කර තිබේ.
දුෂණයට ලක්වූ තරුණියන් දෙදෙනා මේ වන විට කුරුණෑගල මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහව පොලීසිය පරීක්ෂණ සිදු කරයි.
lankacnews