සමෘද්ධිය-කොල්ලකැම

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සමෘද්ධිය-කොල්ලකැම

    ලක්ෂ 6කට සමෘද්ධිය දෙන්න ලක්ෂ 3000ක ප්‍රචාරණයක්

    පවුල් ලක්ෂ 06කට සමෘද්ධි දීමනාව ලබාදීම සඳහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලේ ප්‍රචාරණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 3000ක් වෙන්කර තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (04දා) පැවසීය.

    ඊට අතිරේකව සෑම සමෘද්ධී බැංකුවක් විසින් එම බැංකුවේ වියදමින් වර්ග අඩි 50 කටවුටය බැගින් සවිකරන ලෙසත්,සමෘද්ධිලාභීන ප්‍රවාහනය කිරීමේ වියදම් සමෘද්ධී බැංකුව විසින දරණ ලෙසත් දක්වමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.


    26058666_d17423fc30.jpg
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    විපක්ෂේ ඉද්දි මහින්දට බැන්නා. දැන් රනිල් ඒ විදියටම ගමන යනවා :sorry:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    විපක්ෂේ ඉද්දි මහින්දට බැන්නා. දැන් රනිල් ඒ විදියටම ගමන යනවා :sorry:


    FCID ගෙනියයිද දන්නෙ නෑ අර බැසිල් ලොක්කා ලිත් ගහපුවට ගෙනිච්ච වගේ