සමෘද්ධිය-කොල්ලකැම
ලක්ෂ 6කට සමෘද්ධිය දෙන්න ලක්ෂ 3000ක ප්රචාරණයක්
පවුල් ලක්ෂ 06කට සමෘද්ධි දීමනාව ලබාදීම සඳහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලේ ප්රචාරණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 3000ක් වෙන්කර තිබෙන බව විපක්ෂයේ ප්රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (04දා) පැවසීය.
ඊට අතිරේකව සෑම සමෘද්ධී බැංකුවක් විසින් එම බැංකුවේ වියදමින් වර්ග අඩි 50 කටවුටය බැගින් සවිකරන ලෙසත්,සමෘද්ධිලාභීන ප්රවාහනය කිරීමේ වියදම් සමෘද්ධී බැංකුව විසින දරණ ලෙසත් දක්වමින් චක්රලේඛයක් නිකුත් කර තිබෙන බවද මන්ත්රිවරයා සඳහන් කළේය.