සම-ලිංගික

prasannaf

Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    න්දීය චාරිත්‍රානූකූල සම-ලිංගික විවාහයක්

    Seema and Shannon : Indian Lesbian Wedding in LA, USA


    කලාතුරකින් ප්‍රසිද්ධියේ දක්නට ලැඛෙන එහෙත් ලොව පුරා දිනෙන් දින කතාබහට ලක්වන සමලිංගික විවාහයක ඡායාරූප කිහිපයකි මේ


    ඉන්දීය ජාතික තරුණියන් වන සීමා සහ ෂැනොන් මෙසේ විවාහ වූයේ මීට සති කිහිපයකට පෙර ලොස් ඇන්ජලීස් හිදීය. දෙපාර්ශවයේම දෙමව්පියන්ගේ සහ වැඩිහිටියන්ගේ ආශිර්වාදය සහ සහභාගීත්වය මැද සිදුකෙරුණු මෙම විවාහය සම්පූර්ණයෙන් ඉන්දීය සම්ප්‍රදායික චාරිත්‍රානුකූලව පවත්වා ඇත.
    ඇමරිකාවේ ඉහල අධිකරණයේ අවසරය මත මෙම සමලිංගික විවාහය ලියාපදිංචි කර ඇත. තම දියණියගේ සතුට වෙනුවෙන් ඇගේ තේරීම තවත් තරුණියක් වූවත් ඇයට ආශිර්වාද කරන බව සීමාගේ දෙමව්පියන් පවසති.
    මෙම විවාහයේ ඡායාරූප ශිල්පි ීඑැචය ඨර්බඑ විසින් මෙම ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ අසම්ප්‍රදායික වූ මෙම විවාහය අලුත් විදියට සිතන පතන නවීන ලෝකයා සමග සැමරීම උදෙසාය.

    images

    images

    ShannonSeemaWedding-454.jpg

    images

    images

    images

    psaPJiV.jpg

    Indian-wedding-8.jpg

    images

    images