සයටිකා ලෙඩේට උදව්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් මේ සයටිකා කියන ලෙඩේන් ගොඩ
    ආපු කවුරු හරි නැද්ද? මම දන්න කෙනෙක් ඉන්නව බන්. හිටපු ගමන්ලු මේක එන්නෙ. ඉතින් ඇවිද ගන්න බැරුව යනවා. ඩොක්ටලට කිව්වම බෙහෙත් දෙනවා හැබැයි වේදනාව විතරක් අඩු වෙනව කියන්නේ. ලෙඩේ එහෙම්මමයි...

    1615647318235.jpeg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    මචන් මේ සයටිකා කියන ලෙඩේන් ගොඩ
    ආපු කවුරු හරි නැද්ද? මම දන්න කෙනෙක් ඉන්නව බන්. හිටපු ගමන්ලු මේක එන්නෙ. ඉතින් ඇවිද ගන්න බැරුව යනවා. ඩොක්ටලට කිව්වම බෙහෙත් දෙනවා හැබැයි වේදනාව විතරක් අඩු වෙනව කියන්නේ. ලෙඩේ එහෙම්මමයි...

    View attachment 116253
    Bump
     
    Last edited:
    • Like
    Reactions: UKKU PUTHA

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    matat oka tibba ban(oya ledemada dan na habai oya nerve eka compress wela oya leg ekai passai riduna)

    . campus kale wrestling gahanda gihin nerve eka adila hadune.. matanan first stage wage tibbe,, idgaddi and nagitinakota tama ridune.

    matanan doc 6 months wage physiotherapy session wagayak dunna. eta passe hoda una. :D
    මචන් තව පොඩ්ඩක් පැහැදිලි කරන්න. ට්‍රීට්මන්ට් ගැන.
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මටත් ඕක තිබ්බා. මට නම් නිදාගන්න, ඉදගන්න බැරි උනේ. physio ගියා මාස ගානක්. හැමදාම එක්සයිස් කරන්න කිව්වා. අමාරු වෙලාවට ගන්න පේන් කිලර්ස් දුන්නා. කාලයක් එක්සයිස් කරගෙන, physio ටිකටත් යද්දී අඩු උනා. ඕකට තියෙන්නේ දිගටම එක්සයිස් කරන්න ඕනේ. ඩොකා නම් කිව්වේ බැරිම උනොත් තියෙන්නේ ඔපරේට් කරලා නර්ව් එක තදවෙන තැන අස්ථි කෑල්ලක් අයින් කරන එක කියලා. හැබැයි මම දැකල තියනවා fb එකේ පොස්ට් ඕකට සිංහල වෙදකම් කරනවා කියල.
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,336
    3,126
    113
    6°54′N 79°54′E
    matat oka tibba ban(oya ledemada dan na habai oya nerve eka compress wela oya leg ekai passai riduna)

    . campus kale wrestling gahanda gihin nerve eka adila hadune.. matanan first stage wage tibbe,, idgaddi and nagitinakota tama ridune.

    matanan doc 6 months wage physiotherapy session wagayak dunna. eta passe hoda una. :D
    Mcn nerve aye hadenawada ?
     
    • Like
    Reactions: manjulabw

    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    මේකයි පුතා, ඔය සයටිකා කියල කියන්නේ ලම්බර් රෙඩිකියුලොපති කියන වෛද්‍යමය තත්වය. කොන්දෙන් පටන් අරගෙන කකුල්වලට එන සයටික් නර්ව් කියල කියන ඇගේ තියන මහතින් වැඩිම ස්නායුවේ ඇතිවෙන තෙරපීමක් තමයි හේතුව. බලපාන හේතු අතිවිශාලයි. සරල කශේරුකා වෙනස් වීමක ඉදල විශාල පරාසයක හේතු මේකට බලපානවා. ප්‍රතිකාර තීරණය කරන්න පුළුවන් නිවැරදි රෝග විනිශ්චයකින් විතරයි.
    බටහිර ප්‍රතිකාර විදිහට තියෙන්නේ NSAID කාණ්ඩයේ ඖෂධ, පුනුරුත්තාපන ව්‍යායාම හා සුව නොවන අවස්ථාවකදී සැත්කමක් සිදුකීරීම.
    හරි තැනකින් බලලසිංහල බෙහෙත් කරපං!
     

    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    මචන් තව පොඩ්ඩක් පැහැදිලි කරන්න. ට්‍රීට්මන්ට් ගැන.
    Sciatica = Lumbosacral radiculopathy
    Cause - Lumbarsacral nerve root compression by disc herniation and/or osteophyte (bone projections at the holes in the vertebra through which nerves exit.
    MRI is the best test for diagnosing the cause and assessing the severity.
    Management:
    usually non-surgical by pain killer, physiotheraphy, systemic steroids.
    If not responding, injection of steroids and pain killers around the offending nerve root at the spine.
    Last resource - surgery (remove the part of the disc or cut off the bone projection).
     
    • Like
    Reactions: bruges

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    mata thiyenne birth defect ekek...mage spine eke adai. what to do....godak wela hitagena hitiyoth enawa. mata awe when i was in my teens