සයටිකා ලෙඩේට උදව්

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    The honest answer is sciatica treatment that worked on someone may not work with another. That's because the cause of sciatica are many, and you need to find out what's causing your problem. Treatment to each cause is different. Also there could be other conditions that present sciatica like symptoms. That's why professional medical advice and treatment is needed.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    මචන් මේ සයටිකා කියන ලෙඩේන් ගොඩ
    ආපු කවුරු හරි නැද්ද? මම දන්න කෙනෙක් ඉන්නව බන්. හිටපු ගමන්ලු මේක එන්නෙ. ඉතින් ඇවිද ගන්න බැරුව යනවා. ඩොක්ටලට කිව්වම බෙහෙත් දෙනවා හැබැයි වේදනාව විතරක් අඩු වෙනව කියන්නේ. ලෙඩේ එහෙම්මමයි...

    View attachment 116253
    Lanka hospitals eke physiotherapy unit ekata yanna. Doctors la laga okata beheth na. Denne painkillers. Physiotherapy walin godadanna puluwan.
     
    • Like
    Reactions: manjulabw

    HmNRazor

    Well-known member
  • ලේසියෙන් ම පුලුවන් Physiotherapy වලින් ගොඩ දාගන්න, අසාද්‍යම උන්ට සිංහල වෙදකම හොඳයි කියලා අහලා තියනවා බටහිර වෙදකමට වඩා ඔය වගේ ලෙඩ වලට. (හැබැයි සිංහල වෙදකම දන්න වැඩ්ඩෝ හොයන්නේ කොහොමද කියලා තමයි දන්නේ නැත්තේ)
     
    • Like
    Reactions: rarabhagya

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මල කරුමයක් බං මේක ආයෙ ඇවිදගන්නම බැරුව් යනවා හොස්පිටල් ගියාම කරන්නේ මෝෆින් ඉන්ජෙක්ට් කරන එක.. බෙඩ් රෙස්ට් තමා දැනට දෙපාරක් හොස්පිටල් ඉදල තියන්වා කරුමයක්
     
    • Wow
    Reactions: manjulabw